To my brothers..

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    14w8wab.jpg
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    that's no way for civilized men to act :dull::dull:

    they are making the poor bride cry :dull::dull: --reps :dull:


    :love::love: kelle


    :P

    :love: රැප් එකක් වගේ. fill-tට දෙමු කියන්න.

    lol he's unlikely to


    :D:D

    උඹ සිංහල පොස්ට් එකක් දැම්ම දැක්කමයි :lol:

    :sorry::sorry:

    muta sinhalath puluwanne hodata

    :sorry::sorry:

    Honda welaawata to all my brothers not sisters :P:rofl:
    Good one :)

    :P:P


    :sorry::sorry:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    දස දහස් වර්ෂයක්
    ඇවිදිමින් සිටි නීති
    වැලි තලා, මඩ ගොහොරු
    මිස කිසිත් දැක නැති

    මගේ නෙතටම උරුම
    නුඹ දැකල නැති පැති
    අනන්තය එන තුරුම
    මල සිරුරු වලලති

    ඔබ දෙපා රිද්මයට
    මා දෙපා පැටලති
    විඩාබර අහස යට
    ඔබට නම් නැත හති

    ඔය දෑතේ වේලි වේලි
    වැටි වැටි නැගිටිති
    ඔබේ මුව හසරැලි
    මා නුඹට අකමැති

    ඇවිදත් මෙතෙක් දුර
    උරෙන් උර ගැටී ගැටී
    දයාබර සොහොයුර
    නුඹට සිත නැත බැති


    nortt.jpg

    Nothing is any interest to me..everything is without color, sound or movement. :dull::dull: I have achieved absolute apathy in life

    Before I comment on the poem...This is due to too much of weeds...and The psychological condition is called DEPRESSION...:P...
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මුට සින්හල පුළුවන් මන් හිතුවේ බැ කියලා. :dull::dull:

    :sorry::sorry:


    :baffled::baffled:


    :sorry::sorry:


    :D:D

    ado.. mena twisted sinhalen gahala.... :baffled::baffled::baffled::baffled:

    :sorry::sorry:

    What if the bridegroom acted like that in the honeymoon :dull:

    strange ape sex? :sorry::sorry:

    Before I comment on the poem...This is due to too much of weeds...and The psychological condition is called DEPRESSION...:P...

    I'm not depressed..partially due to weed :P
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මේ කවිය බොහොම ලස්සනට ගලපලා තියෙනවා, හිතේ තියන පරාජිත කම හොඳට මතු වෙන්න...ඔහොම කාල ජීවිතේට එනවා...සතුටයි දුකයි පිරීමයි සැහැල්ලුවයි හිස් ගතිය, ඔය සියල්ලම නාම මාත්‍රික, අපේ හිත් වලින්ම මතු වන දේවල්, ඒවාට නම් දෙන්නෙත් අපි, ඒවා එක්ක ගැටෙන්නේත් අපි,...තමාගේ හිත එළියට අරගෙන හොඳට හොයල විචාරය කරලා බලන්න ඕක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා...ඔය අනික් වැඩ කරන වෙලේ (weeds) Meditate කරන්න...බෞද්ධ නම් විදර්ශනා භාවනාව ගැන කියවන්න, ඒක පුරුදු කරන්න...

    මේක මතක් උනා...

    ජිවිතයේ තනි මංසල අතරමං වෙලා
    හුදකලාව සුසුම් හෙලන කතරක සනහා
    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න...
    ආරාධනා...ආරාධනා...
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ai bn kwru hari sinhalen amathuvada :D

    :no::no::P

    මේ කවිය බොහොම ලස්සනට ගලපලා තියෙනවා, හිතේ තියන පරාජිත කම හොඳට මතු වෙන්න...ඔහොම කාල ජීවිතේට එනවා...සතුටයි දුකයි පිරීමයි සැහැල්ලුවයි හිස් ගතිය, ඔය සියල්ලම නාම මාත්‍රික, අපේ හිත් වලින්ම මතු වන දේවල්, ඒවාට නම් දෙන්නෙත් අපි, ඒවා එක්ක ගැටෙන්නේත් අපි,...තමාගේ හිත එළියට අරගෙන හොඳට හොයල විචාරය කරලා බලන්න ඕක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා...ඔය අනික් වැඩ කරන වෙලේ (weeds) Meditate කරන්න...බෞද්ධ නම් විදර්ශනා භාවනාව ගැන කියවන්න, ඒක පුරුදු කරන්න...

    මේක මතක් උනා...

    ජිවිතයේ තනි මංසල අතරමං වෙලා
    හුදකලාව සුසුම් හෙලන කතරක සනහා
    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න...
    ආරාධනා...ආරාධනා...

    There are no joys or sorrows in life, whatever there is, it is fleeting like moments themselves. no point in calling back what has passed or waiting for it to recur in some distant future where it won't matter anymore.

    reminds me of ..

    born from silence, silence full of it
    a perfect concert my best friend
    so much to live for, so much to die for
    if only my heart had a home :P