බොරු කියන්නේ නැතුව හිටපන් බන්.........
BTW nice poem bro.....keep it up![]()

yes..I totally can't live without clash of clans ලක්ශනයි මාතිය


සිංහල ?![]()
![]()


am i dreaming....???sinhala? twisted...?


බොරු කියන්නේ නැතුව හිටපන් බන්.........
BTW nice poem bro.....keep it up![]()

yes..I totally can't live without clash of clans ලක්ශනයි මාතිය


සිංහල ?![]()
![]()


am i dreaming....???sinhala? twisted...?





--reps 

kellebump

රැප් එකක් වගේ. fill-tට දෙමු කියන්න.


උඹ සිංහල පොස්ට් එකක් දැම්ම දැක්කමයි![]()


muta sinhalath puluwanne hodata


Honda welaawata to all my brothers not sisters
Good one![]()


too deep![]()


that's no way for civilized men to act![]()

දස දහස් වර්ෂයක්
ඇවිදිමින් සිටි නීති
වැලි තලා, මඩ ගොහොරු
මිස කිසිත් දැක නැති
මගේ නෙතටම උරුම
නුඹ දැකල නැති පැති
අනන්තය එන තුරුම
මල සිරුරු වලලති
ඔබ දෙපා රිද්මයට
මා දෙපා පැටලති
විඩාබර අහස යට
ඔබට නම් නැත හති
ඔය දෑතේ වේලි වේලි
වැටි වැටි නැගිටිති
ඔබේ මුව හසරැලි
මා නුඹට අකමැති
ඇවිදත් මෙතෙක් දුර
උරෙන් උර ගැටී ගැටී
දයාබර සොහොයුර
නුඹට සිත නැත බැති
![]()
Nothing is any interest to me..everything is without color, sound or movement.I have achieved absolute apathy in life
...මුට සින්හල පුළුවන් මන් හිතුවේ බැ කියලා.![]()






bump


ado.. mena twisted sinhalen gahala....![]()


What if the bridegroom acted like that in the honeymoon![]()


Before I comment on the poem...This is due to too much of weeds...and The psychological condition is called DEPRESSION......

ai bn kwru hari sinhalen amathuvada![]()



මේ කවිය බොහොම ලස්සනට ගලපලා තියෙනවා, හිතේ තියන පරාජිත කම හොඳට මතු වෙන්න...ඔහොම කාල ජීවිතේට එනවා...සතුටයි දුකයි පිරීමයි සැහැල්ලුවයි හිස් ගතිය, ඔය සියල්ලම නාම මාත්රික, අපේ හිත් වලින්ම මතු වන දේවල්, ඒවාට නම් දෙන්නෙත් අපි, ඒවා එක්ක ගැටෙන්නේත් අපි,...තමාගේ හිත එළියට අරගෙන හොඳට හොයල විචාරය කරලා බලන්න ඕක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා...ඔය අනික් වැඩ කරන වෙලේ (weeds) Meditate කරන්න...බෞද්ධ නම් විදර්ශනා භාවනාව ගැන කියවන්න, ඒක පුරුදු කරන්න...
මේක මතක් උනා...
ජිවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදකලාව සුසුම් හෙලන කතරක සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න...
ආරාධනා...ආරාධනා...
