~ Bus එකේ ~

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,527
    906
    113
    ගම්පහ

    ඔව් බන්.... ක්ලාස් යන කාලේ කෙල්ලො පිරිලා ඉන්න බස් එකක ඔහොම සාහසික වැඩක් උනා කියහන්කෝ.. කෙල්ලො ඔක්කොම හිනා උනා ඕයි... විලි ලැජ්ජයි...

    හරිම කුජීතයි ඕයි.. ඒ වගේද ඔ‍ෆිස් කිට් එකෙන් උදේම දෙන්නත් එක්ක බස් එක පස්සෙන් දුවනකොට
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ඕන්න මම වගේ අහිංසක කොල්ලොන්ට වෙන තව වැඩක්, බස් එකේ කට කපල සෙනග මම මැද පෝලිමේ උඩ පොල්ල අල්ලගෙන. ඉස්සරහිනුත් කෙල්ලෙක් පිටිපස්සෙනුත් කෙල්ලෙක්. එහාට මෙහාට යන්නත් බෑ. ඉස්සරහට බර උනොත් ජැක් කාරයෙක් කියල ගුටි කන්න වෙනව, පස්සට බර උනොත් එත් චාටර් සීන් එකක්. බ්රේක් ගහන ගහන සැරේට උඩ පොල්ල අල්ලගෙන දෙපැත්ත බැලන්ස් කරන්න ඕනේ අතුරේ යනව වගේ. ඒ මදිවට යන්තන් ගෑවෙනකොට උන් හැරි හැරි බලනව මොකාද මේ කියල. අත රිදී රිදී ඔය වැඩේ කරන්න වෙලා තියෙනවා සෑහෙන්න :(

    ආසයිනේ.. :D:D:D:D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    ඇයි කෙල්ලන්ගෙ ස්කූල් බස් එකකට ඉස්සරහින් දොරින් නගින සොදුරු අවස්තාව.

    වාඩි වෙන්නෙ සීට් එකක් ලැබිල රැක් එකෙන් බෑග් එක ගන්නකොටම වේගෙන් එකෙක් එතන වාඩි වෙන කුජීත මොහොත.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,527
    906
    113
    ගම්පහ
    ඇයි කෙල්ලන්ගෙ ස්කූල් බස් එකකට ඉස්සරහින් දොරින් නගින සොදුරු අවස්තාව.

    වාඩි වෙන්නෙ සීට් එකක් ලැබිල රැක් එකෙන් බෑග් එක ගන්නකොටම වේගෙන් එකෙක් එතන වාඩි වෙන කුජීත මොහොත.

    :rofl::rofl:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ubata wena ewwa ekka me wage scene nam monaada :P
    ekko wayasaka ganu kenek ta athawarayak karayi
    ara me lagadi naaki dial ekak ube paiya allala scene ekata awa kiwwa neh, moko karagaththe :P
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    බස් එකට කිරි කෑල්ලක් නගින විට ඈ ගැන මවන සිහින ඊට පසු බසයට නගින ඒකිගේ කොල්ලා විසින් බිඳ දැමීම​
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,803
    2
    115,781
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar143412_16.gif