අර පුතාව උඹලට මතකද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,320
    113
    අර පුතාව උඹලට මතකද ?

    මතකද පරණ නිවුස් එකක් ගියා ඒ දවස්වල අම්මව මරපු පුතෙක් ගැන..
    ගර්ල් ෆ්‍රෙන්ඩ්ට තෑග්ගක් අරං දෙන්ඩ අම්ම සල්ලි නොදුන් නිසා, තරහට අම්මව තල්ලු කරපුහම ඔලුව කොහෙද වැදිල අම්මව වැටුණ කියල, පාපොච්චාරණය කෙරුවයි කිව්වෙ..

    අඩේ ඒ පුතා නෙමේලු නේද අම්මව මරල තියෙන්නෙ.. එතනත් පොලීසිය කතාවක් හදලලු.. :shocked:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ෆල ෆල බොරු නොකියා, ශ්‍රී ලංකාවෙ පොලීසියට බොරු චෝදනා කලයි කියල උඹව කුදලං ගිහිං ලාච්චුවෙ දාන්නත් බැරිකමක් නෑ.. ඔන්න කොටහළු ගෙවල් වගේ අයුතු ජනරාශී තියෙන තැන්වල ගැවසෙන්නැතුං ගෙදෙට්ට වෙලා ඉඳිං මේ දවස් ටිකේ.. :rolleyes:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අලූත්ගම පොලීසියත් වැඩ අල්ලයි.. සුද්දෙකුට වටකරගෙන නෙලයි..


    මෙරට සංචාරයක නිරත වුණු ජර්මානු ජාතිකයෙකුට අලුත්ගම පොලීස් ස්ථානයේදී ශාරීරික පීඩා කරමින් පහර දුන්නේ යයි ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

    මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් අදාල විදේශිකයා පවසා ඇත්තේ පොලිස් ස්ථානයේදී පොලිස් නිලධාරීන් හය දෙනෙකු පමණ තර්ජනය කල බවත්ය.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකක්ද බං අපේ රටේ අපරාධ පරීක්ෂකයන්ට වෙලා තියෙන්නෙ :sorry: :sorry:
    මේව ඇහුවාම මටත් හිතෙනව එකෙක් දෙන්නෙක්ව එලොව යවන්න මුන් හරියට සාක්ෂි එකතුකරන්නෙත් නෑ වගේනෙ :baffled: :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,320
    113
    මේ පොන්න පැටියට සෑහෙන්ඩ මොනාට හරි රිදිල තියෙනව වගේ... :lol:


    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,320
    113
    ade sirawata....eth eka echchara prasidda une nane bn

    සිරාවට.. පව් කාරය කියල හංවඩු ගහන්ඩ ඕනතරං කට්ටිය ඉන්නව..
    කෙනෙක්ගෙ නිර්දෝෂීකම කියද්දි කවුරුත් ඒවට නෑ.. :yes:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    සිරාවට.. පව් කාරය කියල හංවඩු ගහන්ඩ ඕනතරං කට්ටිය ඉන්නව..
    කෙනෙක්ගෙ නිර්දෝෂීකම කියද්දි කවුරුත් ඒවට නෑ.. :yes:

    :yes::yes::yes: