රනිල්ට , සිරිසේනට, රාජිත මාළු දොස්තරට කුණු බැණුම් බනින්න කලින් මෙන්න මේ පක්කයාට කෙවලලා ඉන්න ඕන.
මූ තමයි මේ රට නැතිකරන්න පටන් ගත්තේ.
මහින්දයාවත් ගොනාට අන්දලා, මහින්ද ලග හිටිය එවුන් ඔක්කොම එල්වලා (චම්පික,සෝබිත හිමි, අනුර කුමාර විතරක් නෙවෙයි සිරිසේන හිටං එලෙව්වේ මුගේ බහ අහලා) රට නන්නත්තාර කලේ මූ.
සඳුන් ජීවන්ත කියන්නේ රිවිරේ බැසිල් වෙනුවෙන් කයි මරලා පස්සේ මව්බිමට දැම්ම එකෙක්.
ඌ කියන මේ හරුප නම් විශ්වාස කරන්න බෑ.
මේ සතියේ අර ගුරුදා විග්‍රහය ලිව්ව ජෝෂප් උන්නැහේ මහින්දව මරලා තිබ්බා.
උගේ ට්‍රයි එක බෝම්බයකින් මහින්දව මරලා ඒක මහින්දගේම වැරැද්දක් විදියට මහින්ද පිටම පටවන එක.
මහින්ද එක්ක ඌ ඇරියස් වුනේ මහින්ද කොළඹ යූ එන් එකේ බිල්ඩිම හදන්න අවසර දුන්නේ නැති එකට කාදිනල් බැන්න නිසා.
මහින්ද කාදිනල්ව සත පහකට ගණන් ගත්තේ නෑ.
උපුල් ජෝෂප් පෙරේරා මහින්දව එළවන පත්තර ගේම පටන් ගත්තේ කාදිනල්ට ඕන නිසා..
ඔක්කොම කැරි වේස බල්ලෝ.
මුන් ගැන ඇත්ත කතාව රට දන්නේ නෑ...