machanla peo tv eke yana knowledge tv eka kageda? kauda kerenne..apita ona programme ekak egollanta kiyala illaganna baida? lankawe ayata wadagath wena widihata??
ekama programme set eka avurudu gaanaka idan repeat kara kara pennanava
eka tama aluth programme hadanna invest nadda danne na..apitath puluwan kiyak hari donate kerenna...gidak watina channel ekak.tikak promote kerela ganna ona


ඕවා කලාට වැඩක් නෑ බන්
අපේ ගොබ්බ මිනිස්සු බලන්නේ මෙගා නාට්‍යයි, හින්දි ගූ ජරාවයිනේ
Discovery, Nat Geo වගේ චැනල් බලන්නේ සීමිත පිරිසක්
Knowledge TV එකටත් ඒකම තමා වෙලා තියෙන්නේ
ow ban telecome adds witarai yanneth..tawa tik kalelin okenuth dramas yayi..



මොන ඩ්‍රාමාද බං ඕක වහල දායි![]()
මතකද ඉස්සර අයි ටී එන් එකේ නැශනල් ජියොග්රැෆික් එකේ ගිය ඒව සිංහල සබ් එක්කද කොහෙද පෙන්නුව![]()
ජාතික රූපවාහිනියෙ ඩිස්කවරි එකේ ඒව ගියා මොකෑ වුනේ![]()
![]()
NA BAN HADALA GANNA PULUWAN...NATTAM API HARI PROGRAMME EKAK HADALA UNTA DENNA ONA BROADCAST KERENNA.

එහෙම කරන්න පුලුවන්නම් හොදයි
අපේ මිනිස්සුන්ට ලෝකෙ ගැන දැනගන්න හම්බවෙනවනේ
හුගක් වටිනවා
උබේ උත්සාහය අගය කරනවා !!!
You have given out too much Reputation in the last 24 hours, try again later.

