Knowledge TV help

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    machanla peo tv eke yana knowledge tv eka kageda? kauda kerenne..apita ona programme ekak egollanta kiyala illaganna baida? lankawe ayata wadagath wena widihata??
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    eka tama aluth programme hadanna invest nadda danne na..apitath puluwan kiyak hari donate kerenna...gidak watina channel ekak.tikak promote kerela ganna ona

    ඕවා කලාට වැඩක් නෑ බන්
    අපේ ගොබ්බ මිනිස්සු බලන්නේ මෙගා නාට්‍යයි, හින්දි ගූ ජරාවයිනේ :(:(
    Discovery, Nat Geo වගේ චැනල් බලන්නේ සීමිත පිරිසක්
    Knowledge TV එකටත් ඒකම තමා වෙලා තියෙන්නේ
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඕවා කලාට වැඩක් නෑ බන්
    අපේ ගොබ්බ මිනිස්සු බලන්නේ මෙගා නාට්‍යයි, හින්දි ගූ ජරාවයිනේ :(:(
    Discovery, Nat Geo වගේ චැනල් බලන්නේ සීමිත පිරිසක්
    Knowledge TV එකටත් ඒකම තමා වෙලා තියෙන්නේ

    ow ban telecome adds witarai yanneth..tawa tik kalelin okenuth dramas yayi..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ow ban telecome adds witarai yanneth..tawa tik kalelin okenuth dramas yayi..

    මොන ඩ්‍රාමාද බං ඕක වහල දායි :sorry: :sorry:
    මතකද ඉස්සර අයි ටී එන් එකේ නැශනල් ජියොග්‍රැෆික් එකේ ගිය ඒව සිංහල සබ් එක්කද කොහෙද පෙන්නුව :yes: :yes:
    ජාතික රූපවාහිනියෙ ඩිස්කවරි එකේ ඒව ගියා මොකෑ වුනේ :( :(
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මොන ඩ්‍රාමාද බං ඕක වහල දායි :sorry: :sorry:
    මතකද ඉස්සර අයි ටී එන් එකේ නැශනල් ජියොග්‍රැෆික් එකේ ගිය ඒව සිංහල සබ් එක්කද කොහෙද පෙන්නුව :yes: :yes:
    ජාතික රූපවාහිනියෙ ඩිස්කවරි එකේ ඒව ගියා මොකෑ වුනේ :( :(

    NA BAN HADALA GANNA PULUWAN...NATTAM API HARI PROGRAMME EKAK HADALA UNTA DENNA ONA BROADCAST KERENNA.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    NA BAN HADALA GANNA PULUWAN...NATTAM API HARI PROGRAMME EKAK HADALA UNTA DENNA ONA BROADCAST KERENNA.

    එහෙම කරන්න පුලුවන්නම් හොදයි
    අපේ මිනිස්සුන්ට ලෝකෙ ගැන දැනගන්න හම්බවෙනවනේ
    හුගක් වටිනවා

    උබේ උත්සාහය අගය කරනවා !!! ;)
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    එහෙම කරන්න පුලුවන්නම් හොදයි
    අපේ මිනිස්සුන්ට ලෝකෙ ගැන දැනගන්න හම්බවෙනවනේ
    හුගක් වටිනවා

    උබේ උත්සාහය අගය කරනවා !!! ;)
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    ela ela..kauruth nadda contact ekak megollange??