Photoshop වැඩකෑලී සිංහලෙන් 1 (Updating...)
මෙන්න Photoshop වලින් වැඩකිඩ දාන අයියලා අක්කලා නංගිලා මල්ලිලාට මගෙන් පුංචි තෑගී 2ක්. කරලා බලන්න.හරි ගියොත් කියන්න.තව දෙයක් කියන්න ඒනේ මම මේකේ දිගටම පොස්ට් දාන්න හිතුවා. ඔයාලා දිගටම මේ නූල එක්ක ඉන්න.දන්න කට්ටියට වඩා නොදන්න අයට මේක ගොඩාක් වැදගත් වෙයි. දිගටම බලන්න.
තෙරුවන් සරණයි

Last edited: