Unknown life of Jesus christ

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
pissu katha kiynna epa ok
ape agama api adahanna umblage ek umbla adahapan gon katha kiynna epa pls bro
its our faith

mama kiyapu ekak newei ban,
BBC documentary ekak meka. full eka thiyanawa youtube eke.
meka hadanna aththeth christian ayama thama. ane manda.
anika meken christianity walata apahasa karanna balaporoththu une na
sorry ube hitha riduna nam :)
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මේ බි.බි.සී. සම්පුර්ණ වාර්තා වැඩසටහන මම කලින් නරඹලා තියෙනවා. ඉතාමත් ඉහළ මට්ටමේ වැඩසටනක් ඇත්තෙන්ම මේ වගේ විවාදාපන්න මාතෘකාවක් පිළිබඳව අපේ රටේ වාර්තා වැඩසටහනක් කලා නම් ඒක තහනම් කරනවා ආගමික අපහාසයක් කියලා.

ඒ වගේම මේ පොතක් ඉඩක් ලැබුන වේලාවක කියවලා බලන්න

9552049520.jpg

Last edited:
  • Like
Reactions: akilar25

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    pissu katha kiynna epa ok
    ape agama api adahanna umblage ek umbla adahapan gon katha kiynna epa pls bro
    its our faith

    ඕකේ කිසිම ආගමකට ගරහලාවත් නින්දා කරලාවත් නෑ.
    ජේසු ඉපදෙන්න කලින් ඉදන්ම මේ ලෝකේ බුදු දහම තිබ්බා.
    ජේසු ඉපදුනාට පස්සේ බුදු දහම ඉගෙන ගත්තා වෙන්න පුලුවන්.
    ඒක වෙන්න බැරිකමක් නෑ.
    අනිත් එක බිබිසි එකේ එවුන් සාධක සහිතව ඒක හුවා දක්වලා තියනවා.
    ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගෙන තියනවා කියන එක ලැජ්ජාවක්ද උබට?
    ඌ දාපු ගොන් කතාව මොකක්ද ඔතන?
    මම බුද්දාගමේ.
    මගේ කෑල්ල කතෝලික.
    මාත් පල්ලි යනවා.
    කෑල්ල මාත් එක්ක පන්සල් යන්නත් එනවා,ගිහින් හාමුදුරුවන්ටත් වැදලා එන්නේ.
    එහෙමයි කියලා මම කතෝලික වෙන්නෙවත්,කෑල්ල බුද්දාගමට එන්නේවත් නෑ.
    තමා අදහන දේ අදහන් ඉන්නවා පාඩුවේ.
    ඔය ආගම් කියන දේවල් වැඩිය ඔලුවට ගන්න එපා .
    එහෙම උනාම වෙන්නේ තමාගේ විනාසය තමන් විසින්ම කපාගන්න ඒකයි.
    අපි මිනිස්සු.
    ආගම් හැදිලා තියෙන්නේ මිනිස්සුන්ට මිසක් මිනිස්සු හැදිලා තියෙන්නේ ආගම් වලට නෙවෙයි.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ බි.බි.සී. සම්පුර්ණ වාර්තා වැඩසටහන මම කලින් නරඹලා තියෙනවා. ඉතාමත් ඉහළ මට්ටමේ වැඩසටනක් ඇත්තෙන්ම මේ වගේ විවාදාපන්න මෘතාකාවක් පිළිබඳව අපේ රටේ වාර්තා වැඩසටහනක් කලා නම් ඒක තහනම් කරනවා ආගමික අපහාසයක් කියලා.

    ඒ වගේම මේ පොතක් ඉඩක් ලැබුන වේලාවක කියවලා බලන්න

    ;);)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    juses kurse gahddi marune naalu,berila panalla gihin hangila idela jeewathwuna kiyelai kyenwa,jusus himalyete gihin healing power wage godak dewal igenena thiyenewalu sami kenek gen,noykuth katha kiyenewa jussus gane ane owaye aththe deviyo thama danne..ape buduhamuduruwantah ewa mewa kiyenewa lakawe ipedunalu,arewa mewa..thawe tike kalayak giyame kiyai budu hamuruwo americawe ipeduna kiyela, aheme kenek naha kiyai..oya kiyene kate katha piliganne ahen habain dakinneme one..api ape danne agemak adgene paduwe innwa misak, agamwele nodanne de awussela athitheya ithihase hareawusla bede,prashne athikeranne hode naha...:no::yes:
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඕකේ කිසිම ආගමකට ගරහලාවත් නින්දා කරලාවත් නෑ.
    ජේසු ඉපදෙන්න කලින් ඉදන්ම මේ ලෝකේ බුදු දහම තිබ්බා.
    ජේසු ඉපදුනාට පස්සේ බුදු දහම ඉගෙන ගත්තා වෙන්න පුලුවන්.
    ඒක වෙන්න බැරිකමක් නෑ.
    අනිත් එක බිබිසි එකේ එවුන් සාධක සහිතව ඒක හුවා දක්වලා තියනවා.
    ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගෙන තියනවා කියන එක ලැජ්ජාවක්ද උබට?

    ආගම් හැදිලා තියෙන්නේ මිනිස්සුන්ට මිසක් මිනිස්සු හැදිලා තියෙන්නේ ආගම් වලට නෙවෙයි.

    :yes::yes::yes:

    බුදුන් වහන්සේ පවා බුද්ධත්වය ලබාගැනිමට පෙර, ධර්මය හදාරන්න යම් යම් ශාස්තෘන් වහන්සේලා ලඟට ගියා ඔවුන්ගේ ධර්මය හැදෑරූවා ඒවායින් අත්දැකිම් ලබාගත්තා. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ බුද්ධ ධර්මය ගැන යම් හැදැරිමක් කලා කියන ඒක එතුමන්ගේ ශ්‍රේෂ්ඨත්වයට අගෞරවයක් කියලා මම හිතන්නේ නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :yes::yes::yes:

    බුදුන් වහන්සේ පවා බුද්ධත්වය ලබාගැනිමට පෙර, ධර්මය හදාරන්න යම් යම් ශාස්තෘන් වහන්සේලා ලඟට ගියා ඔවුන්ගේ ධර්මය හැදෑරූවා ඒවායින් අත්දැකිම් ලබාගත්තා. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ බුද්ධ ධර්මය ගැන යම් හැදැරිමක් කලා කියන ඒක එතුමන්ගේ ශ්‍රේෂ්ඨත්වයට අගෞරවයක් කියලා මම හිතන්නේ නෑ.

    මුන්ට පිස්සු බන්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,720
    2
    115,625
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක වෙනම කතාවක්..

    නාසා එකේ වැඩකරන කෙනෙක් අවුරුදු බර ගානකට පස්සෙ ලංකාවට ඇවිල්ල මේක මට කිව්ව කෙනාගෙ යාළුවෙක් එක්ක රට වටේ ගිහින් එයාගෙ වාහනේ හයර් කරන්..ඒ නාසා එකේ වැඩ කරන සිංහල කෙනා කිව්වලු යම් කෙනෙක්ගෙ කටහඬ රෙකෝඩ් කරල තියෙනව එලියට දාන්නෙ නෑ දැම්මොත් අනිත් ආගම් බොරු වෙනව කියල..මටනම් ෂුවර් නෑ එහෙම අතීතයෙ දේවල් රෙකෝඩ් කරන්න පුලුවන් තාක්ෂණයක් මිනිස්සුන්ට තියෙනවද කියල..ඇත්ත නැත්ත නොදනී.:rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක වෙනම කතාවක්..

    නාසා එකේ වැඩකරන කෙනෙක් අවුරුදු බර ගානකට පස්සෙ ලංකාවට ඇවිල්ල මේක මට කිව්ව කෙනාගෙ යාළුවෙක් එක්ක රට වටේ ගිහින් එයාගෙ වාහනේ හයර් කරන්..ඒ නාසා එකේ වැඩ කරන සිංහල කෙනා කිව්වලු යම් කෙනෙක්ගෙ කටහඬ රෙකෝඩ් කරල තියෙනව එලියට දාන්නෙ නෑ දැම්මොත් අනිත් ආගම් බොරු වෙනව කියල..මටනම් ෂුවර් නෑ එහෙම අතීතයෙ දේවල් රෙකෝඩ් කරන්න පුලුවන් තාක්ෂණයක් මිනිස්සුන්ට තියෙනවද කියල..ඇත්ත නැත්ත නොදනී.:rolleyes:

    මිනිස්සුන්ට නැති වෙන්න පුලුවන් මචන්.
    ඒත් පිටසක්වල ජිවින්ගේ උදව්වකින් එහෙම කරා කියලා වෙන්න බැරිකමක් නෑ.
    ඒරියා 51 උනත් යන්නේ ඔහොම සීන්නේ.

    විය හැකියි..අර Roswell සිද්ධියෙන් පස්සෙ පිටසක්වලයො එක්ක ගනුදෙනු කරනව කියල කියනවනෙ.​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    විය හැකියි..අර Roswell සිද්ධියෙන් පස්සෙ පිටසක්වලයො එක්ක ගනුදෙනු කරනව කියල කියනවනෙ.​

    :yes::yes:
    ඕක එක්කෝ මෙහෙමත් වෙන්න පුලුවන්.
    කාල තරණය කරන විදියක් හොයාගෙන කාලය හරහා ගිහින් රෙකෝර්ඩ් කරපු එකක් වෙන්න බැරි කමක් නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,720
    2
    115,625
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes::yes:
    ඕක එක්කෝ මෙහෙමත් වෙන්න පුලුවන්.
    කාල තරණය කරන විදියක් හොයාගෙන කාලය හරහා ගිහින් රෙකෝර්ඩ් කරපු එකක් වෙන්න බැරි කමක් නෑ.
    :yes: අපි තාම concept කියල හිතුවට එහෙම දේවල් හදලද කියල කවුද දන්නෙ​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :yes: අපි තාම concept කියල හිතුවට එහෙම දේවල් හදලද කියල කවුද දන්නෙ​

    අපි හිතන දේවල් වලට වඩා මේ ලෝකේ ගොඩක් දේවල් තියනවා බන් කීප දෙනෙක් විතරක් දන්න.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේක වෙනම කතාවක්..

    නාසා එකේ වැඩකරන කෙනෙක් අවුරුදු බර ගානකට පස්සෙ ලංකාවට ඇවිල්ල මේක මට කිව්ව කෙනාගෙ යාළුවෙක් එක්ක රට වටේ ගිහින් එයාගෙ වාහනේ හයර් කරන්..ඒ නාසා එකේ වැඩ කරන සිංහල කෙනා කිව්වලු යම් කෙනෙක්ගෙ කටහඬ රෙකෝඩ් කරල තියෙනව එලියට දාන්නෙ නෑ දැම්මොත් අනිත් ආගම් බොරු වෙනව කියල..මටනම් ෂුවර් නෑ එහෙම අතීතයෙ දේවල් රෙකෝඩ් කරන්න පුලුවන් තාක්ෂණයක් මිනිස්සුන්ට තියෙනවද කියල..ඇත්ත නැත්ත නොදනී.:rolleyes:

    මම මෙහෙම දෙයක් අහලා තියෙනවා. අපි කතා කරන දේවල් ඒ හඩ විශ්වයේ යම් ආකාරයකට තැන්පත් වෙනවා කියලා. මේ ගැන විද්‍යාත්මක පසුබිම කොහොමද කියලා ඇත්තෙන්ම මම දන්නේ නෑ. නමුත් සංකල්පයක් විදියට මේ දේ වෙන්න පුලූවන් කියලා මට හිතෙනවා. එහෙම අපේ හඩ විශ්වයේ තැන්පත් වෙනවා නම් අතීතයේ ජිවත්වුන පුද්ගලයෙකු හඩක් නැවත ලබාගන්න පුළුවන් තාක්ෂණයක් සොයාගෙන තියෙනවද දන්නේ නෑ.

    මේ වගේ දේවල් කල්පනා කරන්න ගියාම මොලේ අවුල් වෙනවා බං :P විශ්වයේ රහස් කියන්නේ පිස්සු හැදෙන විෂයක් උඹලා අපි වැලි කැටයක තරමක් දෙයක් මේ ගැන දන්නේ නැතිව ඇති ;);)
     
    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain

    well sayed...