pissu katha kiynna epa ok
ape agama api adahanna umblage ek umbla adahapan gon katha kiynna epa pls bro
its our faith

මේ බි.බි.සී. සම්පුර්ණ වාර්තා වැඩසටහන මම කලින් නරඹලා තියෙනවා. ඉතාමත් ඉහළ මට්ටමේ වැඩසටනක් ඇත්තෙන්ම මේ වගේ විවාදාපන්න මෘතාකාවක් පිළිබඳව අපේ රටේ වාර්තා වැඩසටහනක් කලා නම් ඒක තහනම් කරනවා ආගමික අපහාසයක් කියලා.
ඒ වගේම මේ පොතක් ඉඩක් ලැබුන වේලාවක කියවලා බලන්න

ඕකේ කිසිම ආගමකට ගරහලාවත් නින්දා කරලාවත් නෑ.
ජේසු ඉපදෙන්න කලින් ඉදන්ම මේ ලෝකේ බුදු දහම තිබ්බා.
ජේසු ඉපදුනාට පස්සේ බුදු දහම ඉගෙන ගත්තා වෙන්න පුලුවන්.
ඒක වෙන්න බැරිකමක් නෑ.
අනිත් එක බිබිසි එකේ එවුන් සාධක සහිතව ඒක හුවා දක්වලා තියනවා.
ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගෙන තියනවා කියන එක ලැජ්ජාවක්ද උබට?
ආගම් හැදිලා තියෙන්නේ මිනිස්සුන්ට මිසක් මිනිස්සු හැදිලා තියෙන්නේ ආගම් වලට නෙවෙයි.

බුදුන් වහන්සේ පවා බුද්ධත්වය ලබාගැනිමට පෙර, ධර්මය හදාරන්න යම් යම් ශාස්තෘන් වහන්සේලා ලඟට ගියා ඔවුන්ගේ ධර්මය හැදෑරූවා ඒවායින් අත්දැකිම් ලබාගත්තා. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ බුද්ධ ධර්මය ගැන යම් හැදැරිමක් කලා කියන ඒක එතුමන්ගේ ශ්‍රේෂ්ඨත්වයට අගෞරවයක් කියලා මම හිතන්නේ නෑ.

මේක වෙනම කතාවක්..
නාසා එකේ වැඩකරන කෙනෙක් අවුරුදු බර ගානකට පස්සෙ ලංකාවට ඇවිල්ල මේක මට කිව්ව කෙනාගෙ යාළුවෙක් එක්ක රට වටේ ගිහින් එයාගෙ වාහනේ හයර් කරන්..ඒ නාසා එකේ වැඩ කරන සිංහල කෙනා කිව්වලු යම් කෙනෙක්ගෙ කටහඬ රෙකෝඩ් කරල තියෙනව එලියට දාන්නෙ නෑ දැම්මොත් අනිත් ආගම් බොරු වෙනව කියල..මටනම් ෂුවර් නෑ එහෙම අතීතයෙ දේවල් රෙකෝඩ් කරන්න පුලුවන් තාක්ෂණයක් මිනිස්සුන්ට තියෙනවද කියල..ඇත්ත නැත්ත නොදනී.![]()
මිනිස්සුන්ට නැති වෙන්න පුලුවන් මචන්.
ඒත් පිටසක්වල ජිවින්ගේ උදව්වකින් එහෙම කරා කියලා වෙන්න බැරිකමක් නෑ.
ඒරියා 51 උනත් යන්නේ ඔහොම සීන්නේ.
විය හැකියි..අර Roswell සිද්ධියෙන් පස්සෙ පිටසක්වලයො එක්ක ගනුදෙනු කරනව කියල කියනවනෙ.

ඕක එක්කෝ මෙහෙමත් වෙන්න පුලුවන්.
කාල තරණය කරන විදියක් හොයාගෙන කාලය හරහා ගිහින් රෙකෝර්ඩ් කරපු එකක් වෙන්න බැරි කමක් නෑ.
අපි තාම concept කියල හිතුවට එහෙම දේවල් හදලද කියල කවුද දන්නෙඅපි තාම concept කියල හිතුවට එහෙම දේවල් හදලද කියල කවුද දන්නෙ
මේක වෙනම කතාවක්..
නාසා එකේ වැඩකරන කෙනෙක් අවුරුදු බර ගානකට පස්සෙ ලංකාවට ඇවිල්ල මේක මට කිව්ව කෙනාගෙ යාළුවෙක් එක්ක රට වටේ ගිහින් එයාගෙ වාහනේ හයර් කරන්..ඒ නාසා එකේ වැඩ කරන සිංහල කෙනා කිව්වලු යම් කෙනෙක්ගෙ කටහඬ රෙකෝඩ් කරල තියෙනව එලියට දාන්නෙ නෑ දැම්මොත් අනිත් ආගම් බොරු වෙනව කියල..මටනම් ෂුවර් නෑ එහෙම අතීතයෙ දේවල් රෙකෝඩ් කරන්න පුලුවන් තාක්ෂණයක් මිනිස්සුන්ට තියෙනවද කියල..ඇත්ත නැත්ත නොදනී.![]()
විශ්වයේ රහස් කියන්නේ පිස්සු හැදෙන විෂයක් උඹලා අපි වැලි කැටයක තරමක් දෙයක් මේ ගැන දන්නේ නැතිව ඇති 

ඕකේ කිසිම ආගමකට ගරහලාවත් නින්දා කරලාවත් නෑ.
ජේසු ඉපදෙන්න කලින් ඉදන්ම මේ ලෝකේ බුදු දහම තිබ්බා.
ජේසු ඉපදුනාට පස්සේ බුදු දහම ඉගෙන ගත්තා වෙන්න පුලුවන්.
ඒක වෙන්න බැරිකමක් නෑ.
අනිත් එක බිබිසි එකේ එවුන් සාධක සහිතව ඒක හුවා දක්වලා තියනවා.
ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගෙන තියනවා කියන එක ලැජ්ජාවක්ද උබට?
ඌ දාපු ගොන් කතාව මොකක්ද ඔතන?
මම බුද්දාගමේ.
මගේ කෑල්ල කතෝලික.
මාත් පල්ලි යනවා.
කෑල්ල මාත් එක්ක පන්සල් යන්නත් එනවා,ගිහින් හාමුදුරුවන්ටත් වැදලා එන්නේ.
එහෙමයි කියලා මම කතෝලික වෙන්නෙවත්,කෑල්ල බුද්දාගමට එන්නේවත් නෑ.
තමා අදහන දේ අදහන් ඉන්නවා පාඩුවේ.
ඔය ආගම් කියන දේවල් වැඩිය ඔලුවට ගන්න එපා .
එහෙම උනාම වෙන්නේ තමාගේ විනාසය තමන් විසින්ම කපාගන්න ඒකයි.
අපි මිනිස්සු.
ආගම් හැදිලා තියෙන්නේ මිනිස්සුන්ට මිසක් මිනිස්සු හැදිලා තියෙන්නේ ආගම් වලට නෙවෙයි.