Mahindage sulagata

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බරියා;19612989 said:
    atha arapan bn
    muge hithe marikkarr
    ape hithe gotabaya

    ඇත්ත... isurueka වගේ මේ eka ත් ignored list දාන්න වටිනවා..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඒ දවස් වල ITN එකට නයිටි.එන් කියපු හාල්පාරුවන්ට දැන් ආයිත් ඒක, සත්‍යවාදී, අපක්ෂපාතී ITN වෙලා ද කියල නිකමට වගේ මතක් උන නිසා අහන්න හිතුනා....:lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඒ දවස් වල ITN එකට නයිටි.එන් කියපු හාල්පාරුවන්ට දැන් ආයිත් ඒක, සත්‍යවාදී, අපක්ෂපාතී ITN වෙලා ද කියල නිකමට වගේ මතක් උන නිසා අහන්න හිතුනා....:lol::lol:

    :lol::lol::lol:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මහින්ද සුලගට කුල්මත් වෙච්ච අය වෙත,

    නැති මහින්ද සුලගක් ඇති කරලා මහින්දව කුජීත කරපු ත්‍රීවීල් පක්ෂවල එවුන් ඔර්ජිනල් ශ්‍රීලංකා කාරයින්ටත් වඩා මනාප අරගෙන.

    මහින්දවාදීන්ට විතරක් ඡන්දෙ දෙන්න කියලා ශ්‍රීලනිපයට විරුද්ධව ත්‍රීවීල් පක්ෂවලින්ම ඇති කරපු මතයට උබලා රැවටුනා. ඒ කුඩා මතය උබලා අති සාර්ථකව ව්‍යාප්ත කරා. දැන් සනීපද?

    දැන්වත් ඇත්ත තේරුම් ගනිල්ලා. උබලා මේක කලින් තේරුම් ගත්තා නම් අද මේ වින්නැහිය වෙන්නේ නෑ.

    මෛත්‍රීට කැමති විදිහට ශ්‍රීලනිපය සුද්ද කරන්න දීපල්ලා.

    මහින්ද ඉදිරියටත් මෛත්‍රීට විපක්ෂව වැඩ කරන්න ගත්තොත්, ඒ මෛත්‍රී එක්ක තියෙන තරහවටයි ඊර්ෂ්‍යාවටයි මිස, රට බේර ගන්න නොවන බව අවබෝධ කරගෙන මෛත්‍රී මහත්තයට සහයෝගය දියල්ලා.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.

    මහින්දට එරෙහිව වැඩ කරපු UNP, JVP, JHU, DP පක්ෂ දිහා වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා.

    දැන්වත් ඇත්ත තේරුම් ගනිල්ලා. උබලා මේක කලින් තේරුම් ගත්තා නම් අද මේ වින්නැහිය වෙන්නේ නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    අපි මොනවද දැන් කියන්න ඕන. පොලොන්නරැවෙ සිංහල කොල්ල‍ට ජයවේවා කිව්ව එහෙනම් ඹන්න

    මෛත්‍රී දිනුවට පස්සේ මහින්දට ඡන්දේ දීපු අක්කා කෙනෙක්ගෙන් මම ඇහුවා කෝ 9 වෙනිදා කොටියා නැගිට්ටද කියලා. එතකොට ඒ අක්කා කිව්වා, කියපු විදිහට අපි ගොඩක් බය උනා කියලා. ඒ අක්කා සිරාවටම හිතන් ඉඳලා තියෙන්නේ මෛත්‍රී කියන්නේ කොටියෙක් කියලා. අන්න ඒ නිසයි කිව්වේ මෛත්‍රී කියන්නේ යාපනේ එකෙක් නෙවෙයි කියලා.

    Uba wage modayek ..anura kumarage lape wath mole tibba nam ubalata mehema wenne .. Dan u salli aran hangilla prabakaran marapu dawasa newe samaranna one oya JVP un tika marana dawasa Sajith premadasa:)

    :confused::confused:

    මේ රටත් උපේක්ෂාවෙන් අතඇරලා දාපන් කොටියට දීලා... ධර්මිෂ්ට, සාධාරණ සමාජේ නේ... උබ වගේ සිකනල්ලු තාමත් හෙළුවෙන් ඇවිදින එකයි පුදුම..

    උපේක්ෂාවෙන් කොටියට සල්ලි දීපු මහින්දට අපි අදටත් ගරු කරනවා

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    උපේක්ෂාවෙන් කොටියට සල්ලි දීපු මහින්දට අපි අදටත් ගරු කරනවා

    ඔන්න පුළුවන් ලොකුම වැඩේ කරා ඔය video එක දැම්මාම ඔකොම හරි.:lol::lol: අඩුමගානේ ඔප්පුකරන්න පුළුවන් දෙයක් දාපන් එකම දේ දන්නේ නැතුව.

    මේක ගැනත් කතාකරමුනේ.:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ඔන්න පුළුවන් ලොකුම වැඩේ කරා ඔය video එක දැම්මාම ඔකොම හරි.:lol::lol: අඩුමගානේ ඔප්පුකරන්න පුළුවන් දෙයක් දාපන් එකම දේ දන්නේ නැතුව.

    මේක ගැනත් කතාකරමුනේ.:lol:

    ඇයි ඒක දැම්මම රිදෙනවද :lol::lol:
    අයියෝ බන් ඔය දයාන් කියන්නේ තනිකර ෆෙඩරල් අනාථයෙක්. ඕකා තමයි හැමතැනම ගිහින් 13+ පොරොන්දු වෙවී ඇවිල්ලා මහින්දවත් අමාරුවේ දාපු එකා.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    ඇයි ඒක දැම්මම රිදෙනවද :lol::lol:
    අයියෝ බන් ඔය දයාන් කියන්නේ තනිකර ෆෙඩරල් අනාථයෙක්. ඕකා තමයි හැමතැනම ගිහින් 13+ පොරොන්දු වෙවී ඇවිල්ලා මහින්දවත් අමාරුවේ දාපු එකා.

    දැන් මේක බොරු අරවා ඇත්තනේ අනේ උඹලා වගේ එවුන් උඹනේ මේකේ කුජිත උන එකා දළදා මාලිගාව ඉසරහ ගැනු නැටේවුවා කියලා.:lol::lol: මට එකට රිදෙන්නේනැ උඹට මේක දාපුවම රිදෙනවා වගේ මොකද එක ඇත්ත නෙවි කියලා දන්නනිසා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    දැන් මේක බොරු අරවා ඇත්තනේ අනේ උඹලා වගේ එවුන් උඹනේ මේකේ කුජිත උන එකා දළදා මාලිගාව ඉසරහ ගැනු නැටේවුවා කියලා.:lol::lol: මට එකට රිදෙන්නේනැ උඹට මේක දාපුවම රිදෙනවා වගේ මොකද එක ඇත්ත නෙවි කියලා දන්නනිසා.

    දළඳා මාළිගාව ඉස්සරහා සෙල්ල්ම් කාර්ද එහෙනම් පැද්දේ. මහා නායක ස්වාමීන් වහන්සේලා අහවල් එකටද දන්නේ නෑ ලිවුම් ලිය ලිය අනේ ජනාදිපතිතුමෝ ඔය වැඩේ නම් කරන්න එපා කියලා උන් වහන්සේලා බැගෑපත් උනේ..
    මහ රජා කෝ ඇහැව්වද ඇහැව්වද
    අති උත්සවශ්‍රීයෙන් රේස් පැද්දේ.

    මහා සංඝ රත්නයට ඔහොම සලකපු පරයෙක්ව පත්වෙන්න මගේ ඡන්දෙත් පාවිච්චි වෙච්ච එක ගැන ලැජ්ජයි.

    අල්ලා උවක්බර් වේවා.