NSBM_යන්න_කලියෙන්_මෙන්න_මේවා
නා. නානාන..
ඇ.. තු.. ල.. ට..
වා.. න්.. ගා..
.. .. ..
........ .. .
ලා.. ලලා.. ලලලාලා....
ලා..
දෙයියනේ කියලා තෝරලා තෝරලා අවාසානෙට NSBM CS දැම්මා..
තෝරන්න දාපු Thread වලට help කරපු අයියාලා සහ අක්කිලා
ට තැන්කස්..
මට දැං දෙයියනේ කියලා කලින් ready වෙන්න ඕන..
මට පොඩි idea එකක් දෙන්නකෝ සහෝදර වරුනි..
First Year එකේ කරන Languages මොනාද? ආරංචියක් නම් ආවා c/c++
කරනවා කියලා.. unix එහෙමත් තියෙනවාද.
මට syllabus එක ගැන idea එකක් ඕන මචංලා.. ඇතුලේ ඉන්න මගේ වයසේ උං කියන්නේ නෑ
(හේතුව නම් දන්නේ නෑ
) ලොකු දෙයක් 
16.1 batch එකේ කව්රු හරි ඉන්නවනම් කියන්න.. මට නවතින්න තැනකුත් ඕන.. බොඩිමක් හොයාගන්න බැලුවේ batch එකේම තව කෙනෙක් එක්ක.
(smoke කරන්න බෑ පුතේ
කරටි කැඩෙන්න බිව්වත් කමක් නෑ..
) බය වෙන්න එපා පුතා මං වැඩ කරනවා
වෙලාවකට ටිකක් අව්ට් උනාට 
ඇත්තද මේ collarless T shirt අදින්න දෙන්නේ නෑ කියන්නේ
අහ් inauguration එක දවසේ වැදගත් විදියට පැමිනිය යුතුයිද මෙහෙම 
එතකොට ලයිෆ් එක කොහොමද ඇතුලේ.. දැනගන්න ඕන දේවල් ටිකක් කියන්න මහත්තයෝ

නා. නානාන..
ඇ.. තු.. ල.. ට..
වා.. න්.. ගා..
.. .. ..
........ .. .
ලා.. ලලා.. ලලලාලා....
ලා..
දෙයියනේ කියලා තෝරලා තෝරලා අවාසානෙට NSBM CS දැම්මා..
තෝරන්න දාපු Thread වලට help කරපු අයියාලා සහ අක්කිලා

ට තැන්කස්..මට දැං දෙයියනේ කියලා කලින් ready වෙන්න ඕන..
මට පොඩි idea එකක් දෙන්නකෝ සහෝදර වරුනි..
First Year එකේ කරන Languages මොනාද? ආරංචියක් නම් ආවා c/c++
කරනවා කියලා.. unix එහෙමත් තියෙනවාද.මට syllabus එක ගැන idea එකක් ඕන මචංලා.. ඇතුලේ ඉන්න මගේ වයසේ උං කියන්නේ නෑ
(හේතුව නම් දන්නේ නෑ
) ලොකු දෙයක් 
16.1 batch එකේ කව්රු හරි ඉන්නවනම් කියන්න.. මට නවතින්න තැනකුත් ඕන.. බොඩිමක් හොයාගන්න බැලුවේ batch එකේම තව කෙනෙක් එක්ක.
(smoke කරන්න බෑ පුතේ
කරටි කැඩෙන්න බිව්වත් කමක් නෑ..
) බය වෙන්න එපා පුතා මං වැඩ කරනවා
වෙලාවකට ටිකක් අව්ට් උනාට 
ඇත්තද මේ collarless T shirt අදින්න දෙන්නේ නෑ කියන්නේ
අහ් inauguration එක දවසේ වැදගත් විදියට පැමිනිය යුතුයිද මෙහෙම 
එතකොට ලයිෆ් එක කොහොමද ඇතුලේ.. දැනගන්න ඕන දේවල් ටිකක් කියන්න මහත්තයෝ

මට smoke කරද්දි ලග ඉන්න අමාරුයි ඒකයි..

ඒක නිසා බොක්කෙන් වැඩ කරපන්. ඇතුලේ දෙන දැනුම මදි විභාගෙට ලියන්න. වැඩිපුර පොත් කියවන්න ඕනේ. උන් දෙනවා recommended text. ඒවා library එකට ගිහින් කියපන්. කට්ටිය එක්ක එකතු වෙලා පාඩම් කරපන් (කුප්පි) ඒ අතරේ සෙට් එකත් එක්ක ආතලුත් ගනින්. 