NSBM_යන්න_කලියෙන්_මෙන්න_මේවා

sithara81

Member
Apr 7, 2009
105
4
0
NSBM_යන්න_කලියෙන්_මෙන්න_මේවා

නා. නානාන..
ඇ.. තු.. ල.. ට..
වා.. න්.. ගා..
.. .. ..
........ .. .
ලා.. ලලා.. ලලලාලා....
ලා..

9.jpeg

දෙයියනේ කියලා තෝරලා තෝරලා අවාසානෙට NSBM CS දැම්මා..
තෝරන්න දාපු Thread වලට help කරපු අයියාලා සහ අක්කිලා :love::confused: ට තැන්කස්..

මට දැං දෙයියනේ කියලා කලින් ready වෙන්න ඕන..
මට පොඩි idea එකක් දෙන්නකෝ සහෝදර වරුනි..

First Year එකේ කරන Languages මොනාද? ආරංචියක් නම් ආවා c/c++ :love: කරනවා කියලා.. unix එහෙමත් තියෙනවාද.

මට syllabus එක ගැන idea එකක් ඕන මචංලා.. ඇතුලේ ඉන්න මගේ වයසේ උං කියන්නේ නෑ :confused: (හේතුව නම් දන්නේ නෑ:confused:) ලොකු දෙයක් :sorry:

16.1 batch එකේ කව්රු හරි ඉන්නවනම් කියන්න.. මට නවතින්න තැනකුත් ඕන.. බොඩිමක් හොයාගන්න බැලුවේ batch එකේම තව කෙනෙක් එක්ක. :P (smoke කරන්න බෑ පුතේ :P කරටි කැඩෙන්න බිව්වත් කමක් නෑ.. :lol: ) බය වෙන්න එපා පුතා මං වැඩ කරනවා :cool: වෙලාවකට ටිකක් අව්ට් උනාට :lol:

ඇත්තද මේ collarless T shirt අදින්න දෙන්නේ නෑ කියන්නේ :rolleyes: අහ් inauguration එක දවසේ වැදගත් විදියට පැමිනිය යුතුයිද මෙහෙම :D

uk%2FMens%2FEmail%2FAutumn-Essentials-%2FJAKAMO-Jacquard-shirt-White%2FTA5M_JAKAMO_99-WHITE_2-(2).jpg.jpg

එතකොට ලයිෆ් එක කොහොමද ඇතුලේ.. දැනගන්න ඕන දේවල් ටිකක් කියන්න මහත්‍තයෝ :rolleyes: :yes: :yes::)
 
Platy

Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    awlak na bn ohoma sudu kit eka adinna ona na ingratn ekata :D normal color shirt ekak gahala denimak dala shoes dkak dala piliwelata palayan. apitath mul dawase ohomai bn :D color less ewanam adinna be. adina ewnuth innawa. dakkoth badu:baffled:
    1st sem eke C karanawa kattiyatama ekata dala. sql db computer science, business info system, computer tecnology, tecniques ehema thama 1st sem ekedi. :yes:

    life ekanam hodai hoda set ekakaa ahu unoth. athle eka eka widiye minissu innawa itin. dannewane;) mona karath pissu keliyoth badu hambenawa exam lan wenakota. balance eke palayan. supiri set ekak hadaganin. :cool: grup hadanakotath itin ehema thama hoda ewwo tikak set karaganin. nathnam anathai. grup eka hadwahama kohomath ekek wage out yana ekek set wenawa. eath awlk na. uwath shape eke tyagena palayan. good luck mcn :)
     
    Last edited:

    sithara81

    Member
    Apr 7, 2009
    105
    4
    0

    Thanx bn :yes::yes:

    THanx bn :D machan group assignment ekata 50% denwda exam eke :confused: ethakota bn chater dial tikata set unoth anathai neh :D giyapu gman meter wene nane bn hodaida nda kiyla :confused: kohomda hoyane :P

    monawada ubata danaganna one pm ekak dapan bn
    Check ur inbox machan :yes:

    WelCome​
    :love: :D

    :love::D:D

    NSBM kauruth GSOC krne nda bn?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹ මුලින් දාපු ෆොටෝ එක NSBM Homagama uni එක. තාම හදනවා බං එක. උඹලව එකට දාන්නේ නෑ ඕක පෙන්නලා ගත්තට :rolleyes::rolleyes: :rofl:

    ඇතුලේ ලයිෆ් එක සුපිරි. හැබැයි ඉතින් හොඳ එවුන් ටිකක් සෙට් කරගත්තොත්. මෙලෝ රහක් නැති එවුනුත් ඉන්නවානේ ඕන තැනක. උඹලට ගන්න පුළුවන් ආතල් ඔක්කොම ගන්න පුළුවන්. හැබැයි පුතේ සල්ලි දුන්නා කියලා බෝලාලව පාස් කරන්නේ නම් නෑ නිකන්. fail නම් fail තමයි. :angry:ඒක නිසා බොක්කෙන් වැඩ කරපන්. ඇතුලේ දෙන දැනුම මදි විභාගෙට ලියන්න. වැඩිපුර පොත් කියවන්න ඕනේ. උන් දෙනවා recommended text. ඒවා library එකට ගිහින් කියපන්. කට්ටිය එක්ක එකතු වෙලා පාඩම් කරපන් (කුප්පි) ඒ අතරේ සෙට් එකත් එක්ක ආතලුත් ගනින්. :yes::yes:
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    1st year MIS un ekka daanne ubalawa..batch eka lokui.
    attendance balanawa 70% (including lab sessions)
    set eka hadaganin eeka thama anthimata ithiri wenne (weda kaaraye dennek[ekek programming anith eka maths], depeththa balance karana ekek).kunu charitha boka charitha daaganna epa...konda pana thiyena rep kenek pathkaraganin.

    ahanna deyak thiyenawanam pm karapan
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මම 11.1 බැජ් එකේ. අපිට නම් C, C++ තිබුනා. කොලර්ලස් ටීශර්ට් අදින්න එපා කියනවා. ඩ්‍රෙස් කෝඩ් එක ගියාම දෙයි. inauguration එකට formal විදියට ඇදල යන්න.
     
    sithara81

    Member
    Apr 7, 2009
    105
    4
    0
    c/c++ basic karanawa

    thnx machan Rep ++

    bump machan..

    තැන්ක්ස් බං

    උඹ මුලින් දාපු ෆොටෝ එක NSBM Homagama uni එක. තාම හදනවා බං එක. උඹලව එකට දාන්නේ නෑ ඕක පෙන්නලා ගත්තට :rolleyes::rolleyes: :rofl:

    ඇතුලේ ලයිෆ් එක සුපිරි. හැබැයි ඉතින් හොඳ එවුන් ටිකක් සෙට් කරගත්තොත්. මෙලෝ රහක් නැති එවුනුත් ඉන්නවානේ ඕන තැනක. උඹලට ගන්න පුළුවන් ආතල් ඔක්කොම ගන්න පුළුවන්. හැබැයි පුතේ සල්ලි දුන්නා කියලා බෝලාලව පාස් කරන්නේ නම් නෑ නිකන්. fail නම් fail තමයි. :angry:ඒක නිසා බොක්කෙන් වැඩ කරපන්. ඇතුලේ දෙන දැනුම මදි විභාගෙට ලියන්න. වැඩිපුර පොත් කියවන්න ඕනේ. උන් දෙනවා recommended text. ඒවා library එකට ගිහින් කියපන්. කට්ටිය එක්ක එකතු වෙලා පාඩම් කරපන් (කුප්පි) ඒ අතරේ සෙට් එකත් එක්ක ආතලුත් ගනින්. :yes::yes:
    ඒකට අපිව දානවා කියනවනේ බං :P මං දැක්කා Tree Planting එකේ Photos දාලා June 16 Open කරනවා කියලා තියෙනවා :D මං අහද්දි කිව්වා අපිව එහාට shift කරනවා and මං colombo වලින් පිට හින්දා accommodation වලට apply කරන්න පුළුවං කියලා බං. ඔහොම සෙට් එකක් ගියපු ගමන් හොයා ගන්නේ කොහොමද මචං. දන්නේ නෑනේ අපි එකෙක් ගැනවත් :eek:

    1st year MIS un ekka daanne ubalawa..batch eka lokui.
    attendance balanawa 70% (including lab sessions)
    set eka hadaganin eeka thama anthimata ithiri wenne (weda kaaraye dennek[ekek programming anith eka maths], depeththa balance karana ekek).kunu charitha boka charitha daaganna epa...konda pana thiyena rep kenek pathkaraganin.

    ahanna deyak thiyenawanam pm karapan

    මචං කව්රුත් නැත්ද GSOC එහෙම කරන.. මටම තමා second year එකට සල්ලි හොයාගන්න වෙලා තියෙන්නේ :nerd:

    මම 11.1 බැජ් එකේ. අපිට නම් C, C++ තිබුනා. කොලර්ලස් ටීශර්ට් අදින්න එපා කියනවා. ඩ්‍රෙස් කෝඩ් එක ගියාම දෙයි. inauguration එකට formal විදියට ඇදල යන්න.

    තැන්ක්ස් මචං..
     
    pubudukalhara

    Active member

  • තැන්ක්ස් බං

    ඒකට අපිව දානවා කියනවනේ බං :P මං දැක්කා Tree Planting එකේ Photos දාලා June 16 Open කරනවා කියලා තියෙනවා :D මං අහද්දි කිව්වා අපිව එහාට shift කරනවා and මං colombo වලින් පිට හින්දා accommodation වලට apply කරන්න පුළුවං කියලා බං. ඔහොම සෙට් එකක් ගියපු ගමන් හොයා ගන්නේ කොහොමද මචං. දන්නේ නෑනේ අපි එකෙක් ගැනවත් :eek:

    මචං කව්රුත් නැත්ද GSOC එහෙම කරන.. මටම තමා second year එකට සල්ලි හොයාගන්න වෙලා තියෙන්නේ :nerd:

    තැන්ක්ස් මචං..

    june wala danawa kiyala thama apitath kiwwe.kohoma weida danne naa :sorry::sorry: