Specs hondaineMoto x pure edition එකක් ඕඩර් කරේ. සති දෙකක් ගියා මෙහෙට එවන්න. අද රෑ ගෙදරට එවයි.
මොකද නගා මේ පැත්තේ ආවෙ නැත්තෙ. දැක්කෙ හරි අඩුවෙන්. වැඩ වැඩිද?
Gedara kiwe Lanakawatada?
Radio ahanna ithin aniwaaryen yanavaneහායි අක්කේ..මොකො දැන් මේ පැත්තේ වැඩිය එන්නේ නැත්තේ..ඔයා රෑට රේඩියෝ පේජ් එකේ ඉන්නවද අක්කේ![]()

Ah Exe kohomadaඅහ්හ් Ely ගොඩ දවසකින් මේ පැත්තේ
![]()
Ow tikak busy ithin ekay 
අහ්හ් Ely ගොඩ දවසකින් මේ පැත්තේ
Ah Kumara ayye goda dawasakin me paththe
Ah Exe kohomadaOw tikak busy ithin ekay
![]()
අහ්හ් ඉන්නවා ඉන්නවා ශේප් එකේ
ඒක තමයි එහෙනම් 
අහ්හ් එල එල කෝ බන් අමිල අයියේ අපිට චොකෝ..පොඩි එකා ඉපදුනාම අපිට හොද පාර්ටි එකක් ඔනේ හොදේ...බොතලයක් හරි එවපන්
![]()
Specs hondaineGedara kiwe Lanakawatada?
Ow ayye tikak wada wadiy me dawas wala![]()
මම අහනව විතරයි අක්කේ චැට් එකට එන්නේ නෑ..ෆොන් එකෙන් අහන්නේ..එහෙමම නින්ද යනව කිබුල අයිය කරන දවසට නම් ඇඩෙනවාRadio ahanna ithin aniwaaryen yanavane
Ay ithin oya enne naththe?![]()
එල අමිල අයියා අනිවා අපේ සෙට් එකම අල්ලගෙන සෙට් වෙමු..මම නම් එනි ටයිම් රෙඩිචොකෝ නම් තාම ගෙදර ඇති. පොඩ්ඩි හම්බ වෙන්න ආවම නම් සති දෙකක් ඉන්නව. ඒකෙවත් සෙට් වෙන්න බලමු.

Hondin innavaanam echchariඅහ්හ් ඉන්නවා ඉන්නවා ශේප් එකේ
ඒක තමයි එහෙනම්
![]()

නරක නෑ. දැනට තියෙන හොදම ඒවල ගානට නම් නෑ. එත් මම සැම්සුන්ග් ගන්න ආසාවක් නෑ. උන්ගෙ ඉන්ටෆෙස් චා කරල තියෙන්නෙ. Nexus එකකට ගොඩක් ලග එකක් හෙව්වෙ.
තාම කලින් හිටපු තැනම නේද? මාරු උනේ නෑනෙ නෙද?

Monaa veyda danne na ithin 
Ah ekathamay eමම අහනව විතරයි අක්කේ චැට් එකට එන්නේ නෑ..ෆොන් එකෙන් අහන්නේ..එහෙමම නින්ද යනව කිබුල අයිය කරන දවසට නම් ඇඩෙනවා

Ah Badddd koheda lamayo eye giye, radio show ekak thibbaඅහ්හ් Ely ගොඩ දවසකින් මේ පැත්තේ
kalin danuwath kareth nane
Ah ekathamay e
Hapa ow edata andune naththam thama pudume
Ah Badddd koheda lamayo eye giye, radio show ekak thibbakalin danuwath kareth nane
![]()

පස්සෙ හිමීට කියවල බලන්නම් මොකද වෙලා තියෙන්නෙ කියලා..
ඉඳල හිටල පොඩි පොඩි කතන්දර ටිකකුත් එකතු කරන්නම් වෙලා තියෙන විදිහට..
)Ah Badddd koheda lamayo eye giye, radio show ekak thibbakalin danuwath kareth nane
![]()
අපේ ඔෆිස් එකේ ට්‍රබල් ෂූටිං...
![]()
ට්‍රීං... ට්‍රීං... ට්‍රීං... ට්‍රීං.....
"හෙලෝ....."
"ආ හලෝ..
මේ.. අපිට මෙහෙ ප්‍රින්ටවුට් දාන්න බෑ, මුකුත් වැඩ කරන්නේ නෑ.. මේ මේව පේන්නෙත් නෑ...
මෙන්න මේ පින්තූර ටික සේව් කර ගන්නත් බෑ.. පොඩ්ඩක් ඉක්මනට ඇවිත් බලන්න..."
දඩස්.. ටීක්... ටීක්... ටීක්...
කවුද යකෝ කෝල් කළේ..? මොන ඩිපාට්මන්ට් එකෙන්ද..?
මොන පින්තූරද..? කොහෙටද සේව් කරන්නෙ...? මොනවද පේන්නෙ නැත්තෙ..?
මම ඉතින් ඔලුව කහ කහ කල්පනා කළා මේක වෙන ඔෆිස් එකක කෝල් එකක්වත්ද කියලා.. ඒත් ඉතින් අපිටම ආවේනික ප්‍රශ්න ගොඩක් ගැනයි කිව්වෙත්...
විනාඩි කිහිපයකට පස්සෙ...
ට්‍රීං.... ට්‍රීං... ට්‍රීං....
"හෙලෝ..."
"හලෝ මේ IT.dpt එක නේද...? මම ඉස්සෙල්ලත් කතා කළා.. මේ මේව වැඩ කරන්නේ නෑනේ.. ඉක්මනට ඇවිත් බලන්නකො මල්ලි..." දඩස්...
මොන රෙද්දක්ද යකෝ මේ...
මේ යකා කාගෙ කවුද..? කොහේ ඉඳල කතා කරනවද..? මුකුත් දැන ගන්න විදිහක් නෑ ෆෝන් එක තියනවනේ...
තවත් මිනිත්තු කීපයකට පසු අයි.ටී මැනේජර්ගේ ෆෝන් එක....
ට්‍රීං.. ට්‍රීං....
"හෙලෝ..
ආහ්.. ඔව් ඔව්.. ඉන්නව.. ඉන්න මම කියන්නම්..."
"මේ_ _ _ _, අන්න අර_ _ _ _ _ _ ඩිපාට්මන්ට් එකේ මැෂින් එක අවුල් වෙලා කියලා _ _ _ _ _ _ කතා කරල කිව්වා.. දෙපාරක් ගත්ත කියලත් කිව්වා.. ඔයා ගිහින් බැලුවෙ නැද්ද..?"
"දෙපාරම කෝල් එක ආන්සර් කළාට කතා කරන්නේ කවුද..? කොහේ ඉඳන්ද කියල අහන්න කලින් කට් කරනවනේ සර්..."
"හරි හරි... අන්න තද වෙලා කෑ ගගහ ඉන්නව.. ගිහින් පොඩ්ඩක් බලල එන්න..."
"හරි සර්...
මුන්ගේ ආච්චිට!@#$%^&* (ඒ ටික හිතින්..)
![]()
(ත්‍රෙඩ් එක කාගෙද..? ඇතුළෙ ඉන්නෙ මොක්කුද..? මොනවද වෙන්නෙ මුකුත් නොබල ඔන්න මමත් සෙට් උනා..පස්සෙ හිමීට කියවල බලන්නම් මොකද වෙලා තියෙන්නෙ කියලා..
ඉඳල හිටල පොඩි පොඩි කතන්දර ටිකකුත් එකතු කරන්නම් වෙලා තියෙන විදිහට..
)

)[/I]
[/SIZE]

Ow ayye eye patangaththeiridatath radio thibeda?

Richife oya liyana style ekata man hari kamathiy 

ඇම් ජේ ගේ හින්දි එක.මගේ ඩේටා තිබ්බේ නෑ එන්න

Hondin innavaanam echchari
Ow ayye thama mehe thamay, transfer denna bahalune, awrudu 5k aniwaryen inna oneluMonaa veyda danne na ithin
![]()
(ත්‍රෙඩ් එක කාගෙද..? ඇතුළෙ ඉන්නෙ මොක්කුද..? මොනවද වෙන්නෙ මුකුත් නොබල ඔන්න මමත් සෙට් උනා..පස්සෙ හිමීට කියවල බලන්නම් මොකද වෙලා තියෙන්නෙ කියලා..
ඉඳල හිටල පොඩි පොඩි කතන්දර ටිකකුත් එකතු කරන්නම් වෙලා තියෙන විදිහට..
)[/I]
[/SIZE]
TMJ enna kiwama man hithuwa aniwa oyage eka thamay kiyala, ko ithin![]()