Suzuki Grand Vitara 2006

dmsupun

Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    2006-Suzuki-Grand-Vitara_12558.jpg

    මේ වාහනේ ගැන දන්න කෙනෙක් විස්තරයක් කියන්න. අ සිට අඃ දක්වාම ඕනි. පෙනුමට ආසයි, ගානට වටිනව කියල හිතෙනව අනිත්වා ගැන මෙලෝ අයිඩියා එකක් නැත. ස්තූතී.
     
    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    mama gawa thibba 2001 ekak. 2000 cc manuel.4x4.vahane godak bara nisa.thel karanawa poddak adiui.dura yanakota nam 13k wake petrol karanawa.ac dala.ac nathiwa padala na.very comfortable jeep.
     
    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    වාහනේ අවුලක් නෑ මචන්..ජපන් බඩුනේ. අපේ අයියා කෙනෙක් ගාව තිබුන HU නම්බර් auto gear එකක්.මිනිහ අප් කන්ට්‍රි ඉන්නේ.කදුවල පැදලා එහෙමත් 9ක් විතර කරලා තිබුනා.ගමේ එනකොට උපරිම 12ක් වගේ.වාහනේ comfortable. මන් පැදලා තියෙනවා.ටයර් එහෙම පළල නිසා බදලා යනවා.දිග වැඩි නිසා පොඩ්ඩක් පාරේ ගෙනියද්දි පරිස්සම් වෙන්න වෙනවා.කියන්න තරම් අඩුපාඩුවක් නැහැ.සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකනම් අඩුයි මචන්..
     
    • Like
    Reactions: dmsupun

    thanx macho