දන්න අය කියයි ඉවසල ඉන්න, අහපු වෙලාව තමා කේස්....![]()
patrol keliya thamai itin nattan wahane hondai lu(one of ma friend had one) auto ekak
වාහනේ අවුලක් නෑ මචන්..ජපන් බඩුනේ. අපේ අයියා කෙනෙක් ගාව තිබුන HU නම්බර් auto gear එකක්.මිනිහ අප් කන්ට්‍රි ඉන්නේ.කදුවල පැදලා එහෙමත් 9ක් විතර කරලා තිබුනා.ගමේ එනකොට උපරිම 12ක් වගේ.වාහනේ comfortable. මන් පැදලා තියෙනවා.ටයර් එහෙම පළල නිසා බදලා යනවා.දිග වැඩි නිසා පොඩ්ඩක් පාරේ ගෙනියද්දි පරිස්සම් වෙන්න වෙනවා.කියන්න තරම් අඩුපාඩුවක් නැහැ.සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකනම් අඩුයි මචන්..
Gewana ganata watina wahanayak. Escudo kiyala awe oke JDM model eka. Puluwan num fabric seat apu ekak hoyala ganing. Sunroof ehema balala ganna leak da kiyala. Hadanna giyama waathai sunroof.
mage laga 2002 eka thiyenawa. mara comfortable. sira. parts tikak adui
bump රත්තරං ගෙන් ඇහුව න්අං කියයි ටක්කෙට
