Sandi suda buy best deals

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    දන්න කෙනෙක් පාවිච්චි කරා බන් ඕක. මෙලෝ වැඩක් නෑ කිවා.
     
    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    Yaluwek kiwwa hari giye naha kiyala, beheth kadayakata gihin local product ekak try karanna.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    පට්ට බොරුවක්. මිනිස්සු හිතන්නේ මිලෙන් වැඩි උණහම බඩුව හොඳයි කියලා. :angry: ඔච්චර ලොකු ගාණක් දීලා ගත්තු එකෙක් කවදාවත් කියන්නෙ නැහැ ඕක වැඩක් නෑ කියල. ඕක ගත්තු එකෙක් හොඳයි කියල අනිත් උන්ටත් කෙළවන්න හදන්නේ. (සමාජ තියරිය):yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Mama hituwe hodai kyla

    දන්නා ඇන්ටි එකෙන් ඕක ගෑවා බන් හන්දි කැක්කුම ඇවිත් අවුරුද්දක් විතර ගෑව දන්නා විදිහට. දැන් නම් ඒ ඇන්ටි යන්නේ රෝද පුටුවෙන්.:yes: හෙන බොරුවක් ඕක ගන්න එපා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බඩු වැඩ, නමුත් ගාන්න කලින් හොදට අදාළ පැත්ත උනු වතුරෙන් තවන්න ඕනේ, ඊට පස්සේ තෙල් ගන්න ඕනේ දවසට අඩුම ගානේ දෙපාරක් වත් හොද වෙනකම්. උන් පෙට්ටියක් වගේ එකක් දෙන්නේ, ඒකේ බෝතල් 3 ක් තියෙනවා.

    B7HfBY1.png
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දන්නා ඇන්ටි එකෙන් ඕක ගෑවා බන් හන්දි කැක්කුම ඇවිත් අවුරුද්දක් විතර ගෑව දන්නා විදිහට. දැන් නම් ඒ ඇන්ටි යන්නේ රෝද පුටුවෙන්.:yes: හෙන බොරුවක් ඕක ගන්න එපා.

    gana vidiyak tiyenava ban.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පට්ට බොරුවක්. මිනිස්සු හිතන්නේ මිලෙන් වැඩි උණහම බඩුව හොඳයි කියලා. :angry: ඔච්චර ලොකු ගාණක් දීලා ගත්තු එකෙක් කවදාවත් කියන්නෙ නැහැ ඕක වැඩක් නෑ කියල. ඕක ගත්තු එකෙක් හොඳයි කියල අනිත් උන්ටත් කෙළවන්න හදන්නේ. (සමාජ තියරිය):yes:

    බයිලා කියන්නේ නැතුව හිටපන් බන්. උබ බඩුවක් අරගෙන ඒක පාවිච්චි කරලා බලලා හොදද නරකද කියපන් නිකම් කටට එන පළියට බොරු කියන්නේ නැතුව. සන්ධි සුදා හැම හන්දි පත් රුදාවකටම හොදයි කියලා මම කියන්නේ නෑ නමුත් ඒක සාමාන්‍යයෙන් හොදයි. මේක නිකම් ගෑවට එහෙම්ම හොද වෙන්නේ නෑ, ආයුර්වේද බෙහෙත් වලට වෙදකමට වඩා හෙද කමත් ඕනේ. හොද කෑම වේලක් ගන්න ඕනේ, උණු වතුරෙන් අදාළ තැන තවන්න ඕනේ, නිතරම ව්‍යායාම කරන්න ඕනේ පුලුවන් හැටියට, ස්ට්‍රේස් එක අඩු කරලා තියාගන්න ඕනේ. මේ වගේ බාහිර පරිසරය සකස් වෙන්නේ ඕනේ එතකොට තමයි ඕනම ලෙඩක් හොද වෙන්නේ. නිකම් ඕක ගෙනත් ගෑවා කියලා ලෙඩේ හොද වෙන්නේ නෑ මැජික් වගේ.

    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    gana vidiyak tiyenava ban.

    අනේ මන්දා මචන් මම නම් ඉතින් උන දේ කිවේ මචන්.

    ඉන්දියන් කාරයෝ හැම ජරාවම ලංකාවට පටවන එකනේ කරන්නේ.:yes: ත්‍රිවිල් එක උනත් ලංකාවටනේ පටවල එවන්නේ :D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    බයිලා කියන්නේ නැතුව හිටපන් බන්. උබ බඩුවක් අරගෙන ඒක පාවිච්චි කරලා බලලා හොදද නරකද කියපන් නිකම් කටට එන පළියට බොරු කියන්නේ නැතුව. සන්ධි සුදා හැම හන්දි පත් රුදාවකටම හොදයි කියලා මම කියන්නේ නෑ නමුත් ඒක සාමාන්‍යයෙන් හොදයි. මේක නිකම් ගෑවට එහෙම්ම හොද වෙන්නේ නෑ, ආයුර්වේද බෙහෙත් වලට වෙදකමට වඩා හෙද කමත් ඕනේ. හොද කෑම වේලක් ගන්න ඕනේ, උණු වතුරෙන් අදාළ තැන තවන්න ඕනේ, නිතරම ව්‍යායාම කරන්න ඕනේ පුලුවන් හැටියට, ස්ට්‍රේස් එක අඩු කරලා තියාගන්න ඕනේ. මේ වගේ බාහිර පරිසරය සකස් වෙන්නේ ඕනේ එතකොට තමයි ඕනම ලෙඩක් හොද වෙන්නේ. නිකම් ඕක ගෙනත් ගෑවා කියලා ලෙඩේ හොද වෙන්නේ නෑ මැජික් වගේ.

    ow bun oka hodai mamat me lagadi baas kenek ge kakulata galak watila talmata oka gawa .. pahuwenida miniha amaruwak natiwa awidda
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    මෙහේ වෙදමහත්තයෙක්ගෙන් බෙහෙත් ගනින් සුදා

    :yes::yes::yes::yes:

    අපේ අම්මත් පාවිච්චි කලා.. විශේශ වෙනසක් නැ බන්.. ගන්න එපා.. උන් ඒක හොදට ප්‍රොමෝට් කරනව ටීවි චැනල් වල. වයසක මිනිස්සු නිකම්ම අහු වෙනව උන්ගෙ කතා වලට..