From where can i buy sandi suda at lowest price?
If you have any experience with using this pls share.
If you have any experience with using this pls share.
දන්න කෙනෙක් පාවිච්චි කරා බන් ඕක. මෙලෝ වැඩක් නෑ කිවා.
ඔච්චර ලොකු ගාණක් දීලා ගත්තු එකෙක් කවදාවත් කියන්නෙ නැහැ ඕක වැඩක් නෑ කියල. ඕක ගත්තු එකෙක් හොඳයි කියල අනිත් උන්ටත් කෙළවන්න හදන්නේ. (සමාජ තියරිය)
Mama hituwe hodai kyla
හෙන බොරුවක් ඕක ගන්න එපා.
දන්නා ඇන්ටි එකෙන් ඕක ගෑවා බන් හන්දි කැක්කුම ඇවිත් අවුරුද්දක් විතර ගෑව දන්නා විදිහට. දැන් නම් ඒ ඇන්ටි යන්නේ රෝද පුටුවෙන්.හෙන බොරුවක් ඕක ගන්න එපා.
මෙහේ වෙදමහත්තයෙක්ගෙන් බෙහෙත් ගනින් සුදා

පට්ට බොරුවක්. මිනිස්සු හිතන්නේ මිලෙන් වැඩි උණහම බඩුව හොඳයි කියලා.ඔච්චර ලොකු ගාණක් දීලා ගත්තු එකෙක් කවදාවත් කියන්නෙ නැහැ ඕක වැඩක් නෑ කියල. ඕක ගත්තු එකෙක් හොඳයි කියල අනිත් උන්ටත් කෙළවන්න හදන්නේ. (සමාජ තියරිය)
![]()
gana vidiyak tiyenava ban.
ත්‍රිවිල් එක උනත් ලංකාවටනේ පටවල එවන්නේ 
බයිලා කියන්නේ නැතුව හිටපන් බන්. උබ බඩුවක් අරගෙන ඒක පාවිච්චි කරලා බලලා හොදද නරකද කියපන් නිකම් කටට එන පළියට බොරු කියන්නේ නැතුව. සන්ධි සුදා හැම හන්දි පත් රුදාවකටම හොදයි කියලා මම කියන්නේ නෑ නමුත් ඒක සාමාන්‍යයෙන් හොදයි. මේක නිකම් ගෑවට එහෙම්ම හොද වෙන්නේ නෑ, ආයුර්වේද බෙහෙත් වලට වෙදකමට වඩා හෙද කමත් ඕනේ. හොද කෑම වේලක් ගන්න ඕනේ, උණු වතුරෙන් අදාළ තැන තවන්න ඕනේ, නිතරම ව්‍යායාම කරන්න ඕනේ පුලුවන් හැටියට, ස්ට්‍රේස් එක අඩු කරලා තියාගන්න ඕනේ. මේ වගේ බාහිර පරිසරය සකස් වෙන්නේ ඕනේ එතකොට තමයි ඕනම ලෙඩක් හොද වෙන්නේ. නිකම් ඕක ගෙනත් ගෑවා කියලා ලෙඩේ හොද වෙන්නේ නෑ මැජික් වගේ.
මෙහේ වෙදමහත්තයෙක්ගෙන් බෙහෙත් ගනින් සුදා



