මචන්ලා අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ට පොඩි කේස් එකක් වෙලා...
එකිට FB account එකක්වත් නෑ ඒත් කවුද එකෙක් fake acc එකක් හදල ඒකිගෙ ෆොටෝස් දාල...
ඒකි ෆෝන් ගැන මෙලෝදෙයක් දන්නේ නැති කෙල්ලෙක්... ෆෝන් එකේ මොනාහරි හදාගන්න කොල්ලෙක්ට දීපු වෙලාවක ෆෝන් එකෙන් ෆොටෝ උස්සල තියෙන්නේ...
දැන් ඒකිට ගෙදරින් පවා හෙන කේස් මේ සීන් එක නිසා...
මම Report එකට කරන්න බැලුවා ඒත් එකිට ඇත්ත FB acc එකක් නැති නිසා ඒක කරන්න බැරි වුනා...
Account එක close කරන්න කියලා නම් මම report කලා...
කෙල්ලෙක්ගෙ ජිවිතයක් බන් උදවු කරපල්ලා...
Fake acc name: "Jlhpiumi kaushalya"

අනික කෝ බන්..එක ෆොටෝ එකනේ තිබ්බේ 