Etisalat New 20GB - 550 Data Package Sale

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    වාසියි මචන්. ඕකේ හොරට ඩේටා කපන්නෙ නැද්ද එටිසලාට් උන්?
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    වාසියි මචන්. ඕකේ හොරට ඩේටා කපන්නෙ නැද්ද එටිසලාට් උන්?

    Na bun. Ehema Seen ekak na bn. mama pkg 2k use karanawa. Kawadawath Data Wadiyen Gihillath na. Bill eka Wadi welath na. mama ganata usage eka athule use karanawa. :cool::yes:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Na bun. Ehema Seen ekak na bn. mama pkg 2k use karanawa. Kawadawath Data Wadiyen Gihillath na. Bill eka Wadi welath na. mama ganata usage eka athule use karanawa. :cool::yes:

    මට මාසෙට 500ක් පොඩ්ඩක් වැඩියි වගේ මචෝ. ටැබ් කට්ටක් තියෙනව ඒකට ඔබලා දාන්න. දැනට ඩයලොග් පාවිච්චි කරන්නේ නෙට් කාඩ් දාලා. ඔයා ඔය ෆීල්ඩ් එකේ නිසා දන්නව ඇති නෙ විස්තර. ඔය Rs. 250 කට අඩුව වගේ හොඳ ප්ලෑන් එකක් තියේ නම් එවහන්කො සහෝදරයා. මට මේ රුපියල් 250ට ගිගාබයිට් 10, 20ක් දෙන එකක් නෙවේ. හොඳයි කියලා හිතෙන වෙන පැකේජ් එකක් 250කට අඩු වගේ. ඔයාගේ මේ පැකේජ් එක ගන්න මේ වගේ නෙට් පැකේජ් හොයන කෙනෙක් ඉන්නවා. පොඩ්ඩක් අහලා ගන්නවා කීවොත් මම මැසේජ් එකක් දාන්නම්. :yes:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    mekata Multi sim ganna puluwanda? else multi sims ganna puluwan packages tiyeda,hutch hara ona network 1k aulk na
     

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    ගොඩක් ස්තූතියි මචන් !!! සිම් එක ගෙදරටම ලැබුනා
     
    • Like
    Reactions: 7778

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    meke bill date eka kawadada ban?n nikamma bila naginawa free data tiyeddima?

    Bill Data Date eka 1 - 31 Yanne.
    Bill Eka Hadenne Daily. Oyalata Eka para 550 ma Rental Eka wadenne na. 550 + tax , E kiyanne 612 Tax Ekka Total eka , Eka dawas 30n Beduwa Dawasakata , Rs 20. 40 Gane Bill eka Ekathu wenne. Ekai oya wadi wenawa kiyanne Oya. Month eka iwara wela ai 550 enne na , Oya daily Ekathu wenne e Rental eka.

    sim Active une month eke , Mada dawasaka nam , Eda Idan , month End ekata Adala Dawas Ganata Rental eka enne. Habayi 20Gb ma labenawa.

    Uda Sim eka gaththa yaluwage ada ne Active une. Ada idan 31 ta Dawas 6ta 130k wage Bill Eka enne me month ekata. 130 Daily Ekathu wei. 20Gb ma labenawa. Eka 31kata kalin Iwara karanna.

    6 - 12 Godak Use nowena , Ekko Ekata Thawa wena pkg ekak use karanawa nam , Mekata Wada laba conn ekak thawa na. Anika Dongal nisa , Godak Watinawa.:cool::)