ප්‍රීතිමත් උදැහැනැක් වේවා තෝන්තුවෙනි..



Good morning Perera ayye
Eye Tharinduge show eke ahuwa lankawe digama train yana paalama koheda hadanne / thiyenne kiyala
Oyaaway Batayyaway thamay mathak une, saahena amaruvunna kattiyata uththare hoyaagana![]()

මොකද්ද කට්ටිය හොයාගත්තු උත්තරේ??

Piladuwa to Weharahena, Tharindu hints godak dunnata passey eka hoyaagaththeth![]()

අපේ සෙරෙප්පු මාමා හදන ලංකාවේ දිගම රේල්වේ ටනල් එකත් තියෙන්නේ ඔතන නේහ්.. වෙහෙරහේන පාලමේ කථාව මටත් ඇහුනා.
ඉස්සර දිගම පාලම මනම්පිටිය පාලම..![]()


උදෙන්ම බලාපොරොත්තු කුඩු වෙච්ච චා දවසක්.....

පැරිස්!!!!
උඹේ මොසරැලා චීස් තව ටිකක් තියෙනවා...![]()
expire date baluwada ? 
ashmiya genna ganna oni bn..

කෝල් කරා.. කාර්යබහුලයි කියලා ඉංග්රිසියෙන් කීවා ෆෝන් එකෙන්..
viber wath enne nane den eh geni

thamaexpire date baluwada ?
uba nam expire unath oka kai![]()

මොසරැල්ලා (අර පාස්ටා වලට දාන එක විතරයි) තියෙන්නේ. ඒකත් මම ක්‍රීම්ක්‍රැකර් එක්ක කෑවා...
![]()