උබ කොතනද වැඩ කරන්නේ![]()

ජාති ජාතිපෙරා... එන පොට හොද නැහැ.. රෑට රෑට කෝල් කරනවා. වැඩ කරන තැන අහනවා..
පරිස්සමින්![]()

කොහෙද බන්....පරන සීන් එකක් ඇදිල වගේ
අරහේ එකෙක් රත්තරං කියලා ෆොටෝ දාගෙන නටනවා ආයෙත්.....![]()

කොහෙද බන්....පරන සීන් එකක් ඇදිල වගේ![]()

ane manda ban man beluwa
නිව් පෝස්ට් වල බලපන්...කතෝලික සීන් එකක් කියල ඇති.... උන්ට මොනා හම්බෙනවටද දන්නෙ නෑ ඔය අමන වැඩ කරන්නේ බං![]()

ane manda ban man beluwa
![]()
ඕකුන්ව හොයාගන්න බැරිකමක් නෑ නේ...කට්ටිය පොඩ්ඩක් උනන්දු උනා නම්

උඹල දන්නව ද දැන් චෙයාර් එකේ ඉන්නේ කවුද කියලා....
සුනිල් මාධව ප්‍රේමතිලක අයියා!!!



uge fb aken ganna aththe..aniwa oya Elakiri ake hoda parana member kenek![]()

උඹල දන්නව ද දැන් චෙයාර් එකේ ඉන්නේ කවුද කියලා....
සුනිල් මාධව ප්‍රේමතිලක අයියා!!!



නැහ්....
...


යේහ්...
මොන චෙයාර් එකේද?
අර කෙට්ටු, සුදු , උස මධුවිතට බොහෝ සමීප පුවත්පත්වේදියා නේද ඔය කියන්නේ....![]()
