Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Congratzzzzzzz aiya!:)
    11.gif
     
    :baffled:
    විහාර මාවතේ උඹේ හිරිඔතප් බිදූනේ නෑ නේහ්.. උඹේ FB එක උඹයි නැන්දයි දෙන්නමද පාවිච්චි කරන්නේ??? :baffled:
    මොනා වෙන්නද බන්......:baffled:
    ඔවු මචන් අපි දෙන්නම යුස් කරනවා.....:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොනා වෙන්නද බන්......:baffled:
    ඔවු මචන් අපි දෙන්නම යුස් කරනවා.....:cool:

    හොඳ වෙලාවට. මට නිකමට හිතුනා. නැත්තං මම සිංහලෙන් අමතලා මැසේජෙකක් දාන්න හැදුවේ කිරියේ නෑ කියලා.. :dull:
    දැම්මා නම් ග්‍රැමොක්සෝන් බොන්ට වෙන්නේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ane sorry sudu.. iye thread eka miss welane :(
    meh awrudu 9 ethulatha elakiri eken mata honda yaluwo godak set una... eh atharin ekek uba :love:
    mage ma sahodarayek wâge uba mata... :)

    නෑ ඕන්නෑ.. :no:
    ඔයා දන්නවනේ.. මේ එක පෝස්ට් එකකින් වත් මට වැඩක් නෑ.. ඔයාගේ පෝස්ට් එක විතරයි වටින්නේ. ඕන්නෑ... :frown:
    සහෝදරයෙක්ලු... :(
    ඔයා වෙනස් වෙලා.. :sorry:
    මම දන්නවා මොකාද වෙනස් කරේ කියලා... :growl:
    දෙන්නම්කෝ උට කලුකුඩු අයිටම් එකෙන්.. :growl:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    home page eke thibbe na ban :dull: :(
    :lol: meh athme sahodarayek thama.. mage loku aiya ne uba :P labana athme araya wemu :love:
    (mata teddya kiyapu ekamai bn mathak wenne :lol: )
     
    හොඳ වෙලාවට. මට නිකමට හිතුනා. නැත්තං මම සිංහලෙන් අමතලා මැසේජෙකක් දාන්න හැදුවේ කිරියේ නෑ කියලා.. :dull:
    දැම්මා නම් ග්‍රැමොක්සෝන් බොන්ට වෙන්නේ..
    උබ මැසෙජ් එකක් දැම්මානන් වයිෆ් ලොග් වෙලා ඉන්න වෙලාවක, උබට රිප්ලයි එක එයි උබ කියපු සින්හලෙන්ම මම එව්වා වගේ.....:lol:
    :lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    home page eke thibbe na ban :dull: :(
    :lol: meh athme sahodarayek thama.. mage loku aiya ne uba :P labana athme araya wemu :love:
    (mata teddya kiyapu ekamai bn mathak wenne :lol: )

    කොහෙන් ආපු සහොදර පදනමක්ද මේ?? :eek:
    මම දන්නවා මේවට මුල මේකේ එකෙක්මයි.. හොඳා බලාගන්නම්කෝ. එක්කෝ ඌ.. නැත්තම් මම.. :growl:
    තෝ හැම අටමගලම ඌට කියලා.. උගෙයි මගෙයි තියෙන යාලුකමත් නැති කරපිය... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබ මැසෙජ් එකක් දැම්මානන් වයිෆ් ලොග් වෙලා ඉන්න වෙලාවක, උබට රිප්ලයි එක එයි උබ කියපු සින්හලෙන්ම මම එව්වා වගේ.....:lol:
    :lol::lol::lol::lol:

    ඇඬෙනවා!!! :lol: :lol:
    පවු යකෝව්..
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කොහෙන් ආපු සහොදර පදනමක්ද මේ?? :eek:
    මම දන්නවා මේවට මුල මේකේ එකෙක්මයි.. හොඳා බලාගන්නම්කෝ. එක්කෝ ඌ.. නැත්තම් මම.. :growl:
    තෝ හැම අටමගලම ඌට කියලා.. උගෙයි මගෙයි තියෙන යාලුකමත් නැති කරපිය... :baffled:

    Monday ubai éyaI set wena kalin thawa podak awsala yawanna oni. ubata dei honda kothuwakin weri mara gathe :lol:
    ah den uba ethakota kauda aiya nemei nam? oya twisted passe giyane sudu...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Monday ubai éyaI set wena kalin thawa podak awsala yawanna oni. ubata dei honda kothuwakin weri mara gathe :lol:
    ah den uba ethakota kauda aiya nemei nam? oya twisted passe giyane sudu...

    ඔයාගෙයි මගෙයි තිබුනේ සහෝදර බෙදීමකට ගොඩාඩාඩාඩා...ක් දුර ගිය මෙවුවා එකක් සුදූ.. ඔයා දැං වෙනස් වෙලා. මේවා කරපු උන් මම දන්නවා. බලාගන්නම්කෝ.. :growl:
    හායි බායි කිවේ නෑ කියලා දැනුත් මරු කියෝනවා දැක්කා ත්‍රෙඩ් එකක.

    හෙහ්.. එහෙමද ආස? හොඳා.. බලමුකෝ. උඹ අපේ මායියා එක්ක වයිබරෙන් මට විරුද්ධව කුමන්ත්‍රනය කරනවා වගේ තමා උයි මායි... :lol: