මොනා වෙන්නද බන්......
විහාර මාවතේ උඹේ හිරිඔතප් බිදූනේ නෑ නේහ්.. උඹේ FB එක උඹයි නැන්දයි දෙන්නමද පාවිච්චි කරන්නේ???![]()


මොනා වෙන්නද බන්......
ඔවු මචන් අපි දෙන්නම යුස් කරනවා.....![]()

දැංද දැක්කේ ත්රෙඩ් එක??
ඕන්නෑ...![]()

ane sorry sudu.. iye thread eka miss welane![]()
meh awrudu 9 ethulatha elakiri eken mata honda yaluwo godak set una... eh atharin ekek uba![]()
mage ma sahodarayek wâge uba mata...![]()






නෑ ඕන්නෑ..
ඔයා දන්නවනේ.. මේ එක පෝස්ට් එකකින් වත් මට වැඩක් නෑ.. ඔයාගේ පෝස්ට් එක විතරයි වටින්නේ. ඕන්නෑ...
සහෝදරයෙක්ලු...
ඔයා වෙනස් වෙලා..
මම දන්නවා මොකාද වෙනස් කරේ කියලා...
දෙන්නම්කෝ උට කලුකුඩු අයිටම් එකෙන්..![]()

meh athme sahodarayek thama.. mage loku aiya ne uba
labana athme araya wemu
)උබ මැසෙජ් එකක් දැම්මානන් වයිෆ් ලොග් වෙලා ඉන්න වෙලාවක, උබට රිප්ලයි එක එයි උබ කියපු සින්හලෙන්ම මම එව්වා වගේ.....හොඳ වෙලාවට. මට නිකමට හිතුනා. නැත්තං මම සිංහලෙන් අමතලා මැසේජෙකක් දාන්න හැදුවේ කිරියේ නෑ කියලා..
දැම්මා නම් ග්රැමොක්සෝන් බොන්ට වෙන්නේ..





home page eke thibbe na ban![]()
meh athme sahodarayek thama.. mage loku aiya ne uba
labana athme araya wemu
![]()
(mata teddya kiyapu ekamai bn mathak wenne)



උබ මැසෙජ් එකක් දැම්මානන් වයිෆ් ලොග් වෙලා ඉන්න වෙලාවක, උබට රිප්ලයි එක එයි උබ කියපු සින්හලෙන්ම මම එව්වා වගේ.....
![]()

කොහෙන් ආපු සහොදර පදනමක්ද මේ??
මම දන්නවා මේවට මුල මේකේ එකෙක්මයි.. හොඳා බලාගන්නම්කෝ. එක්කෝ ඌ.. නැත්තම් මම..
තෝ හැම අටමගලම ඌට කියලා.. උගෙයි මගෙයි තියෙන යාලුකමත් නැති කරපිය...![]()

Monday ubai éyaI set wena kalin thawa podak awsala yawanna oni. ubata dei honda kothuwakin weri mara gathe
ah den uba ethakota kauda aiya nemei nam? oya twisted passe giyane sudu...

