chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Jayawewaa Senior !!! Rep+
    පොඩි උන්ට අත දෙන්න කිරියේ තව චිරාත් කාලයක් ඉන්නෝ !

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයාගෙයි මගෙයි තිබුනේ සහෝදර බෙදීමකට ගොඩාඩාඩාඩා...ක් දුර ගිය මෙවුවා එකක් සුදූ.. ඔයා දැං වෙනස් වෙලා. මේවා කරපු උන් මම දන්නවා. බලාගන්නම්කෝ.. :growl:
    හායි බායි කිවේ නෑ කියලා දැනුත් මරු කියෝනවා දැක්කා ත්‍රෙඩ් එකක.

    හෙහ්.. එහෙමද ආස? හොඳා.. බලමුකෝ. උඹ අපේ මායියා එක්ක වයිබරෙන් මට විරුද්ධව කුමන්ත්‍රනය කරනවා වගේ තමා උයි මායි... :lol:

    උඹ ටුවිස් පස්සෙ ගිය සීන් එක වටේටම චා වෙලා නේද පෙරා..

    යමෙක් පෙර කල වැරදි සාදාගෙන ඉදිරියට නිවැරදි වේනම් ඔහු අදුරු වලාවෙන් මිදි සදක් සේ එලිය විහිදුවයි..
    උඹත් දැන් කලින් කරපු අසික්කිත වැඩ හදාගෙන මනුස්සයෙක් වෙච්චි එක ලොකු දෙයක්. ටුවිසයත් ගොඩ.. උඹත් ගොඩ දැන්..:baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ ටුවිස් පස්සෙ ගිය සීන් එක වටේටම චා වෙලා නේද පෙරා..

    යමෙක් පෙර කල වැරදි සාදාගෙන ඉදිරියට නිවැරදි වේනම් ඔහු අදුරු වලාවෙන් මිදි සදක් සේ එලිය විහිදුවයි..
    උඹත් දැන් කලින් කරපු අසික්කිත වැඩ හදාගෙන මනුස්සයෙක් වෙච්චි එක ලොකු දෙයක්. ටුවිසයත් ගොඩ.. උඹත් ගොඩ දැන්..:baffled::baffled:

    paris.jpg

    කොහෙන් ගියත් අපි දෙන්නා එකතු වෙනවා බ්‍රෝ..
    ඔයාට හුලං බ්‍රෝ..