එලකිරියට ඔයාලා දාපු පළවෙනි පෝස්ට් එක මොකද්ද?
මේ තියෙන්නේ මගේ පළවෙනි පෝස්ට් එක.
දිනය : 2009-02-25
වෙලාව : 9.33pm
http://www.elakiri.com/forum/showpost.php?p=4049664&postcount=2
හොයා ගන්න විදියත් කියන්නම්
යන්න ඔයාලාගේ User CP එකට. ඒකේ වම් පැත්තේ පහල කෙරවලටම යනකොට Subscribed Threads කියලා සෙක්ෂන් එකක්. ඒක යටතේ තියෙනවා List Subscriptions කියලා කොටසක්. ඒක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලට ඩිස්ප්ලේ වේවි ඔයාලා සයිට් එකට සම්බන්ධ වෙච්චි දවසේ ඉඳන් Subscribed කරපු ත්රෙඩ් ලිස්ට් එක. එකේ ලාස්ට් පේජ් එකට යන්න. අන්තිමම පේජ් එකේ තියෙනවා ඔයාලා සයිට් එකේ මුලින්ම Subscribed කරපු ත්රෙඩ් එක හෙවත් ඔයාලාගේ පළවෙනිම පෝස්ට් එක තියෙන ත්රෙඩ් එක. එතනින් බලාගන්න පුළුවන් මොකද්ද තමන් මුලින්ම ෆෝරම් එකට අකුරු කරපු පෝස්ට් එක කියලා.

Last edited:



02-10-2008, 02:55 PM 
08-01-2010, 07:25 PM

