What was your very 1st post on ElaKiri.com?

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරියට ඔයාලා දාපු පළවෙනි පෝස්ට් එක මොකද්ද?

    මේ තියෙන්නේ මගේ පළවෙනි පෝස්ට් එක.
    දිනය : 2009-02-25
    වෙලාව : 9.33pm

    http://www.elakiri.com/forum/showpost.php?p=4049664&postcount=2

    හොයා ගන්න විදියත් කියන්නම්
    යන්න ඔයාලාගේ User CP එකට. ඒකේ වම් පැත්තේ පහල කෙරවලටම යනකොට Subscribed Threads කියලා සෙක්ෂන් එකක්. ඒක යටතේ තියෙනවා List Subscriptions කියලා කොටසක්. ඒක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලට ඩිස්ප්ලේ වේවි ඔයාලා සයිට් එකට සම්බන්ධ වෙච්චි දවසේ ඉඳන් Subscribed කරපු ත්‍රෙඩ් ලිස්ට් එක. එකේ ලාස්ට් පේජ් එකට යන්න. අන්තිමම පේජ් එකේ තියෙනවා ඔයාලා සයිට් එකේ මුලින්ම Subscribed කරපු ත්‍රෙඩ් එක හෙවත් ඔයාලාගේ පළවෙනිම පෝස්ට් එක තියෙන ත්‍රෙඩ් එක. එතනින් බලාගන්න පුළුවන් මොකද්ද තමන් මුලින්ම ෆෝරම් එකට අකුරු කරපු පෝස්ට් එක කියලා. ;)

     
    Last edited:
    • Like
    Reactions: FreeZingHeart

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    :P 02-10-2008, 02:55 PM :cool:

    2me2wb6.png
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් බන් අත මරපන් :lol:

    ඕක තමයි පලවෙනි post එක

    අඩෝ උඹට thank you වේවා
    මගේ පරණ account එකක් හම්බුණා උඹේ එකට පින්සිද්ධවෙන්න
    ඉස්සර songs download කරන්න හැදුවේ account එක
    පස්සේ ID එක අමතක උනා

    :):):):)