Global Lifestyle Lanka අවසානය

Jan 10, 2016
221
10
0
Global Lifestyle Lanka අවසානය

නීත්‍යානුකූල නොවන මුදල් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳ වහාම සොයා බලා පරීක්‍ෂණයක්‌ ආරම්භ කරන්නැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (25 වැනිදා) පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගෙන් ඉල්ලා ඇත.

මහජනතාවගේ මුදල් හා ඉතුරුම් ආයෝජන කෙරෙන නීත්‍යනුකූල නොවන මුදල් පිරමීඩ යෝජනා ක්‍රමයක්‌ එක්‌තරා පුද්ගලික සමාගමක මැදිහත්වීමෙන් මේ වන විට ක්‍රියාත්මක වන බවට අධිකරණ ඇමැතිවරයා වශයෙන් තමාට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳ වහාම සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අධිකරණ ඇමැතිවරයා පොලිස්‌පතිවරයාට යෑවූ ලිපියෙන් දැනුම් දී ඇත.

මෙම මුදල් පිරමීඩ යෝජනා ක්‍රමයට සම්බන්ධ වී සිටින ආයතන විසින් මහජනතාව නොමග යවමින් ඔවුන්ගේ ආයෝජන හා ඉතුරුම් මුදල්වලට දෙගුණයක්‌ මූල්‍ය ප්‍රතිලාභ අදාළ දින වකවානුවලදී ලබාදෙන බවට තොරතුරු ප්‍රචාරය කරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිවලට පටහැනිව මහජනතාව මුලා කිරීමේ ක්‍රියාදාමය පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක්‌ පවත්වා අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස එම ලිපිය මගින් පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලා ඇතැයි අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරියෙක්‌ පැවසීය.

ඔයාලත් පැමිනිල්ලක් ඉදිරිපත් කරන්න

http://www.elakiri.com/forum/showthread.php?p=19551521#post19551521
 
  • Like
Reactions: TakurZ
Jan 10, 2016
221
10
0

na mchn paminili karanawanam mita wada deyak nathi tharam..

meken wena de gana hari idea ekak thiyenawanam ohoma kiyanne na..

:no::no::no:

මේකේ ඇඩ්මින්ලා පිටරට ඉන්නේ කෝටි ගනනක් ලංකාවේ මුදල් පිට රටට යනවා..මෙහේ මුදල් පිට රටට යනවා කියෙන්නේ ඉතින් තේරුම් ගන්න පුලුවන් ඇතිනේ.
 
Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මේකේ ඇඩ්මින්ලා පිටරට ඉන්නේ කෝටි ගනනක් ලංකාවේ මුදල් පිට රටට යනවා..මෙහේ මුදල් පිට රටට යනවා කියෙන්නේ ඉතින් තේරුම් ගන්න පුලුවන් ඇතිනේ.

    පහල ලෙවල් වලට යන්න යන්න ඒ ලෙවල් වල ලක්ශ ගානක් මිනිස්සු අනාත වෙනවා වෙනව කියල තේරුම් ගන්න තරම් මොලේ මෝරල නැති පොන්ස්ලට කොහෙද බන් ඔව්ව තේරෙන්නෙ..​
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    kauda pons kenek rep kapala "hukaganne nathiwa hitapan ubata oya best life loku unata anith unata ehema na" kiyala.. :lol::lol::lol:

    apita pyramid scam mokawath loku na..

    owata ahu wena aba ateka tharam molayak nathi nikan idala salli hambakaranna hadana,car ekak,video ekak pennapu gaman brainwash wena ponna pataw gen ekek hari beragannai comment ekak hari danne..

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔය මගුලට මං අඳුරන කීපදෙනෙකුත් අහුවුනා.. අහිංසක මිනිස්සුන්ට වංචාකරලා කොච්චර හම්බ කරත් වැඩක් නෑ..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    පහල ලෙවල් වලට යන්න යන්න ඒ ලෙවල් වල ලක්ශ ගානක් මිනිස්සු අනාත වෙනවා වෙනව කියල තේරුම් ගන්න තරම් මොලේ මෝරල නැති පොන්ස්ලට කොහෙද බන් ඔව්ව තේරෙන්නෙ..​

    මෙහෙමයි පොන්ස්, මෙතන අමර ටෝක් දීල ඔන්ලයින් කොම්ප්ලේන් දාන්න නම් ගොබ්බයො ඕනි තරම් ඉන්නවා. ඔය වගේ දේවල් වලට කෙලින් ගිහින් පොලීසියට කියන්න එකෙක් නැහැ. අන්න ඒකයි මම කිව්වෙ, ඔය ඔන්ලයින් දාන කොල්ප්ලේන් එකකින් මෙලෝ වැඩක් වෙන්න් නෑ.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මෙහෙමයි පොන්ස්, මෙතන අමර ටෝක් දීල ඔන්ලයින් කොම්ප්ලේන් දාන්න නම් ගොබ්බයො ඕනි තරම් ඉන්නවා. ඔය වගේ දේවල් වලට කෙලින් ගිහින් පොලීසියට කියන්න එකෙක් නැහැ. අන්න ඒකයි මම කිව්වෙ, ඔය ඔන්ලයින් දාන කොල්ප්ලේන් එකකින් මෙලෝ වැඩක් වෙන්න් නෑ.

    ubada rep kapuwe..nama kiyala kapapan aulak na..

    btw, oya meeting ekak thiyena dinekui,welawakui dannawanam mata pm ekak dapan..

    mama direct police entry ekak danawa.

    eka neme uba moketada ahu wela inne?

    thawa tika kalayayi thiyenne macho kelawenna..

    sorry.com​
    .
     
    • Like
    Reactions: Dinushasankalpa

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ubada rep kapuwe..nama kiyala kapapan aulak na..

    btw, oya meeting ekak thiyena dinekui,welawakui dannawanam mata pm ekak dapan..

    mama direct police entry ekak danawa.

    eka neme uba moketada ahu wela inne?

    thawa tika kalayayi thiyenne macho kelawenna..

    sorry.com​
    .

    onna nama daalama rep kapuwa. Ohoma rep kapala online gon aathal ganne naa kiyana ekai mama mula indalama kiwwe. Umbata eaka therenne na.
    Umba mama pm danakal inne ei? Company eke namai karana business ekai dannawanam gihin dapan ko entry eka.

    Mata nam oaka thibbath ekai nathath ekai. Godaak gobba dhewal promote wenne me wagey wada walin ma thamai.
     
    • Like
    Reactions: Onda_AX1

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    onna nama daalama rep kapuwa. Ohoma rep kapala online gon aathal ganne naa kiyana ekai mama mula indalama kiwwe. Umbata eaka therenne na.
    Umba mama pm danakal inne ei? Company eke namai karana business ekai dannawanam gihin dapan ko entry eka.

    Mata nam oaka thibbath ekai nathath ekai. Godaak gobba dhewal promote wenne me wagey wada walin ma thamai.

    respect that..

    mewage uda putu wala loku loku connection thiyenawa bn..company ekata wiruddawa action ganne nathi unata employees la polimata allanne.. minissu danuwath karala witharai ekek hari beraganna puluwan..

    mokada mama personally 5 denek withara wade therum karala beragena thiyenawa..

    that's what I needed.​
     
    Last edited: