☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ubawath ain karanna kale hari wage :frown: :P
    ohomada aiyala unama nangilawa balaganne ah? :dull:

    මම ඔය පෙරා වගේ හැම එකාම ඇඩ් කරගෙන කෑවෝ කෑවෝ කියන්නෙ නැහැ සිසී..... අනිත් එක රයිඩරය අහින්සක ජෝකක් නෙවැ දාලා තියෙන්නේ ඇත්ත වුනත්:P
    :dull:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    den ada dawasatama uba mata viber msg ekak denmada :frown: :( mawa mathaka na ne meyata den :( :( :( :(

    වයිබර් පාවිච්චිය අඩු කරල තියෙන්නෙ බොල.. වයිබර් පීසී වර්ෂන් එක දාගෙන හිටියා.. අක්ක පීසී එකේ වැඩ කරද්දි කෙල්ලො චැට් කරනවා මාත් එක්ක පීසී එකට එනවා.. එවන පික්චස් වෙනම සේව් වෙලා හෙනම ජෝගි..... වයිපරේටත් ඉරිසියාව.. සාධාරණයි ඉතින්.. මම ඉතින් වැඩිය බවලත් උදවිය එක්ක භජනෙට යන්නෙ නැහැ බන්..... :dull::dull: මොකටද හිත් රිද්දවන්නෙ ගෙදර උන්දැගෙ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මං කාවවත් එක්ස්පෝස් කලේ නෑ බං.....එහෙම වෙන්න දෙයක් කිව්වෙත් නෑ:no:.... මට නිකමට හිතුන දේ විහිළුවකුත් එක්ක කොටල දැම්ම.... ඒක ඔච්චර දුර යයි කියල හිතුවෙ නෑ....:no:

    ඕන නම් පැරිස් අක්කගෙන් අහන්න පුළුවන්.... කොහෙන්ද දැක්කේ කියල ඇහුවාම දැක්ක විදිය කියල මං ඊළඟට කිව්වේ අකවුන්ට් එකේ ප්‍රයිවසි වැඩි කරන්න කියලා....පහුගිය දවස් වල රත්තරංගේ කියලා එකෙක් ෆොටෝ දාගෙන කරපු වැඩේ දැක්ක නිසා....

    ආයේ මේකෙ මොනව හරි කෙටුවොත් සිය පාරක් විතර හිතල කොටන්නම්.......

    මීට මාස කීපෙකට උඩදි පෙරා මට කිව්ව බෝතල් අස්සෙ කුප්පි ගහන්න එන්න එපා කියල...එදා මට ඒක තේරුනේ නෑ....ආයෙ එහෙම වෙන්නේ නැතිවෙයි:yes:
     
    මමනන් උඩ පෝස්ට් දෙක තුනේ ජෝක් ටෝල්ක් ටිකක් විතරයි දුන්නේ... උඹට මුකුත් කිව්වෙ නැහැ හරියැ... මොකෝ උඹ දාපු ටික මගේ විදිහට සීමාව ඇතුලෙ කරපු විහිලුවක් විතරක් නිසා... පෙරා කියන්න තියෙන දේ කෙලින් කියන එකෙක් පිහියෙන් අනින්නා වගේ. ඒක නිසා ඒක වැඩිය හිතන්න එපා. හෙට ඇවිත් පොරත් සමයං කියවයි.. ඔරොප්පුවකට කියපු එකක් නෙමෙයි මම දන්න විදිහට..
    දැන් පැරිස ඕකේ.. මම ඕකේ.. පෙරා ඕකේ.. උඹ තාම පැරිසට අදාල සීන් එක කරේ තියන් ඉන්නවා.. බිමින් තියන්න සහෝ.. මොකෝ කියන්නේ.. අවුල් වගේ නන් සෙට් වෙලා අර 1.8 මිලියන් බෝතලේ ගසමුද?? :P
     
    බනිනව කියල ඔහොමත් බනිනවද බං:confused:...... බල්ලන්ට පොල් ලෙලි දාල ගහනව වගේ....:rofl:

    මට අවුලක් නෑ..
    11.gif

    අද බොන්න බෑ....පොඩි වැඩක් තියනවා....
    නැත්නම් මේ වෙනකොට ගසලා....... ඉරිදට ඇරියස් කවර් කරනවා:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    බනිනව කියල ඔහොමත් බනිනවද බං:confused:...... බල්ලන්ට පොල් ලෙලි දාල ගහනව වගේ....:rofl:

    මට අවුලක් නෑ..
    11.gif

    අද බොන්න බෑ....පොඩි වැඩක් තියනවා....
    නැත්නම් මේ වෙනකොට ගසලා....... ඉරිදට ඇරියස් කවර් කරනවා:P

    උඹ බොන්න එපා.. අර බෝතලේ ගානෙන් බාගයක් දීපන්.....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ බොන්න එපා.. අර බෝතලේ ගානෙන් බාගයක් දීපන්.....

    ඒකක් බොන්න නම් තව සෑහෙන පෙරුම් පුරන්න වෙනවා:no:......

    කෝකත් එකනේ අන්තිමට වෙන්නේ....වෙරියට මිලක් නියම කරන්න බෑ නේ.....එකම වෙරිය :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඒකක් බොන්න නම් තව සෑහෙන පෙරුම් පුරන්න වෙනවා:no:......

    කෝකත් එකනේ අන්තිමට වෙන්නේ....වෙරියට මිලක් නියම කරන්න බෑ නේ.....එකම වෙරිය :yes:

    ඒ වුනාට ආඩම්බර විදිහට වෙරි වෙන්න පුලුවන් බ්‍රෝ ඒක ගැසුවනන්...:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ වුනාට ආඩම්බර විදිහට වෙරි වෙන්න පුලුවන් බ්‍රෝ ඒක ගැසුවනන්...:P

    :rofl::rofl:

    වෙරි හිඳුනට පස්සෙ ගාණ ගැන හිතල සාඩම්බර විදියට දුක් වෙන්නත් පුළුවන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl:

    වෙරි හිඳුනට පස්සෙ ගාණ ගැන හිතල සාඩම්බර විදියට දුක් වෙන්නත් පුළුවන්

    අන්න හරි සහෝ.. බඩගින්නේ වේලුවත් සැපයි සහෝ :baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අන්න හරි සහෝ.. බඩගින්නේ වේලුවත් සැපයි සහෝ :baffled::baffled:

    මාත් කැපෙනවා එහෙනම්......:dull:

    අර 1.8 බෝතලේ හීනෙන් පේන සුභ රාත්‍රියක් වේවා මචෝ:P
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    වයිබර් පාවිච්චිය අඩු කරල තියෙන්නෙ බොල.. වයිබර් පීසී වර්ෂන් එක දාගෙන හිටියා.. අක්ක පීසී එකේ වැඩ කරද්දි කෙල්ලො චැට් කරනවා මාත් එක්ක පීසී එකට එනවා.. එවන පික්චස් වෙනම සේව් වෙලා හෙනම ජෝගි..... වයිපරේටත් ඉරිසියාව.. සාධාරණයි ඉතින්.. මම ඉතින් වැඩිය බවලත් උදවිය එක්ක භජනෙට යන්නෙ නැහැ බන්..... :dull::dull: මොකටද හිත් රිද්දවන්නෙ ගෙදර උන්දැගෙ

    ah kello ekka horen mal kadala akkita mattu unada? honda wede ubata :angry::dull::frown: