yako den neda gedara awa kiuwe? uba wash danna giyeth elakiri log welada?අද මහ කාලකන්නි දවසකි..
gihin ara genu lamaya gena podak balapan apu gaman meke ellenne nethuwa 

man call karath den uba gena kiyonawa eya 

හොද වෙලාවට පැරිස මේ දැන් ගියේ...
Same here Bro!!!!අද උදේ ඉදලම මට එහෙමයි කියල මම උඹට කිව්ව මතකද?![]()

අපි කැපෙනවෝ....
ඇඟට ගුණ නෑ මෙතන කල් මරන එක....
කට්ටියටම සුභ රාත්‍රියක් වේවා![]()
රයිඩරයා එක්ක ලොවෙත් තරහවක් නෑතියැ. මම කලිනුත් කීවානෙ. මට කුමාරයට ඕන එකක් කියාලා විහිලුවක් කොරාට අපි ගනන් ගන්නේ නෑතිවෑ. ඒත් උඹ දාපු පෝස්ට් එක ඇතුලේ තියෙනවා සමහර මිනිස්සු අහන්න අකමැති දේවල්. ඒක උනේ මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක හරහායි කියලා තේරුනාම මගේ කේන්තිය සාධාරනයි නෙව?
මම රයිඩරයා එක්ක කිසි අමනාපයක් නැතැ. කියන්න තිබ්බ දේ කීවා. ඉවරයි.


rattu kayya wage
අපි කැපෙනවෝ....
ඇඟට ගුණ නෑ මෙතන කල් මරන එක....
කට්ටියටම සුභ රාත්‍රියක් වේවා![]()
සුභ රාත්‍රියක් !
අපි කැපෙනවෝ....
ඇඟට ගුණ නෑ මෙතන කල් මරන එක....
කට්ටියටම සුභ රාත්‍රියක් වේවා![]()
![]()
අවුලක් නෑ,ලොවෙත්.....උඹ හරි ඇති......මං ඒක එච්චර හිතුවෙ නෑ.....
මං යනව බං...තාම ශොප් එකේ....![]()
උබ එනකොට අපි යන්න හදන්නේ
සුභ රාත්‍රියක් !

malli den eka iwarai harida...![]()
amathaka karala damu.....![]()
එල..