☣☣ මඤ්ඤං උයන ☣☣ 6

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
12631509_952975784737686_7390184690563840302_n.jpg

:rofl::rofl::rofl:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

අපි කැපෙනවෝ....

ඇඟට ගුණ නෑ මෙතන කල් මරන එක:baffled::baffled:....

කට්ටියටම සුභ රාත්‍රියක් වේවා:dull:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රයිඩරයා එක්ක ලොවෙත් තරහවක් නෑතියැ. මම කලිනුත් කීවානෙ. මට කුමාරයට ඕන එකක් කියාලා විහිලුවක් කොරාට අපි ගනන් ගන්නේ නෑතිවෑ. ඒත් උඹ දාපු පෝස්ට් එක ඇතුලේ තියෙනවා සමහර මිනිස්සු අහන්න අකමැති දේවල්. ඒක උනේ මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක හරහායි කියලා තේරුනාම මගේ කේන්තිය සාධාරනයි නෙව?
    මම රයිඩරයා එක්ක කිසි අමනාපයක් නැතැ. කියන්න තිබ්බ දේ කීවා. ඉවරයි.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රයිඩරයා එක්ක ලොවෙත් තරහවක් නෑතියැ. මම කලිනුත් කීවානෙ. මට කුමාරයට ඕන එකක් කියාලා විහිලුවක් කොරාට අපි ගනන් ගන්නේ නෑතිවෑ. ඒත් උඹ දාපු පෝස්ට් එක ඇතුලේ තියෙනවා සමහර මිනිස්සු අහන්න අකමැති දේවල්. ඒක උනේ මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක හරහායි කියලා තේරුනාම මගේ කේන්තිය සාධාරනයි නෙව?
    මම රයිඩරයා එක්ක කිසි අමනාපයක් නැතැ. කියන්න තිබ්බ දේ කීවා. ඉවරයි.

    11.gif

    අවුලක් නෑ,ලොවෙත්.....උඹ හරි ඇති......මං ඒක එච්චර හිතුවෙ නෑ.....;)

    මං යනව බං...තාම ශොප් එකේ....:dull: