මට නං ඕක 2nd Season එකෙ එපිසෝඩ් 5ක් වගේ බලද්දී එපාම වෙලා ගියා.
A. සිරියා;19631341 said:Ai ban e. Mata allalama gya kathawak meka. Habai 1st season eka tharam gathi nam na 2nd eka
දැන් ටීවී ෂෝ, ෆිල්ම්ස් ගේ-ලෙස්බියන් සින් බලෙන් මිනිස්සුන්ගේ කරේ ගහන සින් එකක් තියෙන්නේ.![]()

පිස්සුද බන් ඕවා හදන්නේ usa viewers ලගේ market එක බලාගෙනනේ..අපි හොරෙන් ගත්තට උන් පලි ද
orange is the new black / lost girl / glee
anika dan teen wolf ekatath gay seen ekak yanawa
house of cards / gossip girl threesome seen dekak yanwa
Faking it මේකේ intersex කියලා සිද්දියක් යනවා.මට තාම සීන් එක මිටර් නෑ![]()

meke ara rathu pata dress eka adan inna kella da ban earth eka nuke karanne?