ayye udau karanna

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    akila ayye issara nam hitiya. eya napura .mama tharaha una

    97 කිව්ව නිසා කියන්නේ මම ඔයා සිරාවටම කෙල්ලෙක්නම්.
    කොල්ලෝ පස්සේ යන්න එපා.
    ඕන කොල්ලෙක් එක්ක ෆිට් එකේ කතා කරන්න.
    ඒකේ අව්ලක් නෑ ඒත් හැම කොල්ලාවම විස්වාස කරන්න යන්න එපා.
    හෙට බදිනවා කිව්වත් රූම් ගානේ යන්න එපා.
    දෙමාපියෝ මහන්සි වෙලා ලොකු කරන්නේ.
    ඒකේ වටිනාකම තියලා ඉගෙන ගන්න.
    මට කෙල්ලෙක් ඉන්නවා,නන්ගි කෙනෙකුත් ඉන්නවා.
    සමාජේ දරුනුයි,සුන්දරයි වගේ පෙනුනට.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබට ෂුවර්ද බන් මේ කෙල්ලෙක් කියල. :lol::lol: මචෝ උබ මොකෝ බන් කොමෙන්ටු දාන ස්ටයිල් එක වෙනස් කරලා ? පරණ විදියටම (අර පින්තූර වලට උබ දාන කොමෙන්ටු) දාපන්කෝ

    50% වගේ තමා බන්.
    කෙල්ලෙක් නම් පව්නේ.
    ඒකයි මුකුත් නොකිය ඉන්නේ.
    එලකිරියේ ගෑනු පරානත් අඩුයිනේ.

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    97 කිව්ව නිසා කියන්නේ මම ඔයා සිරාවටම කෙල්ලෙක්නම්.
    කොල්ලෝ පස්සේ යන්න එපා.
    ඕන කොල්ලෙක් එක්ක ෆිට් එකේ කතා කරන්න.
    ඒකේ අව්ලක් නෑ ඒත් හැම කොල්ලාවම විස්වාස කරන්න යන්න එපා.
    හෙට බදිනවා කිව්වත් රූම් ගානේ යන්න එපා.
    දෙමාපියෝ මහන්සි වෙලා ලොකු කරන්නේ.
    ඒකේ වටිනාකම තියලා ඉගෙන ගන්න.
    මට කෙල්ලෙක් ඉන්නවා,නන්ගි කෙනෙකුත් ඉන්නවා.
    සමාජේ දරුනුයි,සුන්දරයි වගේ පෙනුනට.


    සමාජේ දරුනුයි,සුන්දරයි වගේ පෙනුනට
     

    Amani97

    Banned
    Jan 27, 2016
    32
    2
    0
    akila ayye thank u. oya kiyana dewal mata therenawa.
    mata eya nisa o/l palaweni para hodata karanna bari una.ita passe nursing course ekak kala. o/l pass nethi nisa job denne ne.eka nisa mama me para ayeth o/l kala.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    akila ayye thank u. oya kiyana dewal mata therenawa.
    mata eya nisa o/l palaweni para hodata karanna bari una.ita passe nursing course ekak kala. o/l pass nethi nisa job denne ne.eka nisa mama me para ayeth o/l kala.

    නර්සින් කරේ කොහෙද?
    සෙන් ජෝන්ස් එකේ ෆර්ස්ට් එයිඩ් කෝර්ස් එක එහෙම කරලා තියනවද?
    නර්සින් කරා කිව්වේ කොච්චර කල්ද?
    ඕ ලෙවල් කරපු එක නම් හොදයි ආපහු.
    වැදගත් දෙයක් කරලා තියනවා.

     

    Amani97

    Banned
    Jan 27, 2016
    32
    2
    0
    nee akila ayye. panadura suwa medura hospital eke kale.
    a/l result enakan mama podi job ekak karanwa me dawas wala.