☣☣ මඤ්ඤං උයන ☣☣ 6

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දවස මහා කාළකන්නි එකක් වීමේ පෙරමග ලකුණු පහල වෙමින් තිබේ!!!!!

    මොනව හරි වුනොත් ලෙමන් පෆ් ඇන්න වරෙව්! :ඩල් මූණ:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දවස මහා කාළකන්නි එකක් වීමේ පෙරමග ලකුණු පහල වෙමින් තිබේ!!!!!

    මොනව හරි වුනොත් ලෙමන් පෆ් ඇන්න වරෙව්! :ඩල් මූණ:

    මොන බිජ්ජක්ද උනේ???? :dull: :dull: :dull:
    තව ටිකකින් නර්ස් නෝනා ගැන කියාවි...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    us-10-1.jpg

    අද දින 12 වෙනි ආදර සංවත්සරය සමරන නාකි මධුසංඛයාටත් මධුසංඛ හාමිනේටත් මඤ්ඤං උයන වාසී හැමෝම එකසිතින් සුභපතමු..
    දරු මල්ලන් වැඩි වැඩියෙන් ලැබෙන පවුල් ජීවිතයක් උන් දෙපලට ලැබේවා....

    කෝ... සාදු කියපල්ලා ඉතිං
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි ගෙදරින් කැන්සල් කරාද උඹේ කෑම එක?:baffled:

    :yes:
    උදේ කෑම දුන්නේ නෑ. කඩේ යන්න සහ එකෙක් යවන්න කම්මැලිකමේ තේ බිබී ඉන්නවා.. :baffled:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    us-10-1.jpg

    අද දින 12 වෙනි ආදර සංවත්සරය සමරන නාකි මධුසංඛයාටත් මධුසංඛ හාමිනේටත් මඤ්ඤං උයන වාසී හැමෝම එකසිතින් සුභපතමු..
    දරු මල්ලන් වැඩි වැඩියෙන් ලැබෙන පවුල් ජීවිතයක් උන් දෙපලට ලැබේවා....

    කෝ... සාදු කියපල්ලා ඉතිං

    ඔය කරලා තියෙන්නේ උදේ පාන්දරම.............