මගෙ ප්රශ්නේ තාම විසදුනේ නෑ බන්අර රංගුව අල්ලගෙන දුකට පුං ගහපන්![]()

කියහං පුතේ..![]()
දවස මහා කාළකන්නි එකක් වීමේ පෙරමග ලකුණු පහල වෙමින් තිබේ!!!!!
මොනව හරි වුනොත් ලෙමන් පෆ් ඇන්න වරෙව්! :ඩල් මූණ:

ඇයි ගෙදරින් කැන්සල් කරාද උඹේ කෑම එක?![]()


![]()
අද දින 12 වෙනි ආදර සංවත්සරය සමරන නාකි මධුසංඛයාටත් මධුසංඛ හාමිනේටත් මඤ්ඤං උයන වාසී හැමෝම එකසිතින් සුභපතමු..
දරු මල්ලන් වැඩි වැඩියෙන් ලැබෙන පවුල් ජීවිතයක් උන් දෙපලට ලැබේවා....
කෝ... සාදු කියපල්ලා ඉතිං
සුභ ඇනියක් වේවාඔය කරලා තියෙන්නේ උදේ පාන්දරම.............
වයිපරේ සමග පොඩි කතා බහක්.....මොන බිජ්ජක්ද උනේ????![]()
![]()
තව ටිකකින් නර්ස් නෝනා ගැන කියාවි...


වයිපරේ සමග පොඩි කතා බහක්.....
සියළුම ගෑනුන් එකයි ඕයි...වස්ත්රය!!!!![]()
