☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    pera mata bani mewata reply karala :( :dull:

    ඔය එක එක පගරනැට්ටන්ට බය වෙන්න එපා සුදූ.... එන්න අපි ආලය කරමු... :baffled::baffled:

    පෙර අද ලොවෙත් මට ඔබ්ජෙක්ෂන් දාන්නෙ නැහැ.. ඒක ඉර හද වගේ විශ්වාසයි :baffled:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඔය එක එක පගරනැට්ටන්ට බය වෙන්න එපා සුදූ.... එන්න අපි ආලය කරමු... :baffled::baffled:

    පෙර අද ලොවෙත් මට ඔබ්ජෙක්ෂන් දාන්නෙ නැහැ.. ඒක ඉර හද වගේ විශ්වාසයි :baffled:

    eh mokada eh ? moko meh ubata disturb karanna epa kiyanne? mokakda aiye ochara loku wade?
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    හැපි ඇනිවසරියක් වේවා මාමේ :cool:

    තැන්කු තැන්කු

    මං විවාපත් එකෙක් බං....:dull:

    බැඳපු එකෙක් ආයේ කවදාවත් ස්ත්‍රී පරාණෙකට ආදරේ කොරන්න හීනෙන්වත් හිතන්නෑ.....දෙයියම්පා:baffled:

    :yes::yes::yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ පැරීස්... ඉතින් ඉතින් සුදූ... මොනවද විස්තර?
    මේ දවස් වල පැරීසියට වහිනවද? අමායා එහෙම කොහොමද? මතක් කරා කියන්න...
    මේ ඒක නෙමෙයි.. ඔයා උදේට කෑවද සුදු පැටියෝ? වැඩිය සැර ජාති කන්න එහෙම එපා හරිද.. ගැස්ට්‍රයිටිස් හදාගත්තොත් ඔයාට රිදෙයි පැටියො... ඔයාට රිදෙනව කියන්නෙ මටත් මාර අප්සට්...
    ආ බබී... මම දැන් පොඩ්ඩක් එලියට යනවා. ඇවිත් අපි ගොඩාක් ලොකු චැට් එකක් දාමු..

    :cool:

    :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය එක එක පගරනැට්ටන්ට බය වෙන්න එපා සුදූ.... එන්න අපි ආලය කරමු... :baffled::baffled:

    පෙර අද ලොවෙත් මට ඔබ්ජෙක්ෂන් දාන්නෙ නැහැ.. ඒක ඉර හද වගේ විශ්වාසයි :baffled:

    මෙතන නිකං ටැග් ගැහි ගැහි ඉන්න එපා සහෝ.. සහෝටත් මටත් එක්සත් දේශයටම (සිංහලෙන් කීවොත් යුනයිටඩ් නේශන් එකටම) වැඩක් ඇති වැඩ මෙච්චර තියෙනකොට ඇයි මේ.. :dull:

    ඒ නිසා යන්න. යන්න සහෝ.. වැඩ කරන්න..
    සහෝ දවල්ට කාලද? මේ පැත්තේ ආවොත් මම කෑමට එලියට එක්ක යන්නම්. පළතුරු යුශ අරන් දෙන්නම්.. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    විමල් වීරවංශත් එක්ක කවුරුත් විවාදෙට යනව දැක තියේද? ඒ වගේ තමා....

    බය නෙවේ:dull:

    ඇමතීමක් අදත්:baffled:

    උඹට බනින්නෑ අද. ඊට වඩා වැදගත් වැඩ. කුමාරයට වද දෙන උන්ට තමා අද බනින්නේ.. :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹට බනින්නෑ අද. ඊට වඩා වැදගත් වැඩ. කුමාරයට වද දෙන උන්ට තමා අද බනින්නේ.. :yes:

    මොකා....ක් හරි කොස් ඇටයක් බාවනව ඇති කුමා ලව්වා :rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙතන නිකං ටැග් ගැහි ගැහි ඉන්න එපා සහෝ.. සහෝටත් මටත් එක්සත් දේශයටම (සිංහලෙන් කීවොත් යුනයිටඩ් නේශන් එකටම) වැඩක් ඇති වැඩ මෙච්චර තියෙනකොට ඇයි මේ.. :dull:
    ඒ නිසා යන්න. යන්න සහෝ.. වැඩ කරන්න..
    සහෝ දවල්ට කාලද? මේ පැත්තේ ආවොත් මම කෑමට එලියට එක්ක යන්නම්. පළතුරු යුශ අරන් දෙන්නම්.. :yes:

    :oo::oo::frown::frown: බුදුඅම්මෝ.. මෙන්න පෙරා අයුතු යෝජනා කරනවෝ.... මම ඒ ජාතියෙ සමනළයෙක් නෙමෙයි මචන්.. අර ටුවිසය හරි ටෙඩිය හරි අල්ලගනින් උඹේ පළතුරු යුශ පොවන්න.. :angry::angry::angry:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    :oo::oo::frown::frown: බුදුඅම්මෝ.. මෙන්න පෙරා අයුතු යෝජනා කරනවෝ.... මම ඒ ජාතියෙ සමනළයෙක් නෙමෙයි මචන්.. අර ටුවිසය හරි ටෙඩිය හරි අල්ලගනින් උඹේ පළතුරු යුශ පොවන්න.. :angry::angry::angry:

    mage teddya narak nokara hitapan :angry:
    eyawa owata yauwoth mata moko wenne bolaw :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mage teddya narak nokara hitapan :angry:
    eyawa owata yauwoth mata moko wenne bolaw :angry:

    පව් ටෙඩිය බබා... මම අලුතින් නරක් කරන්න දෙයක් නැහැ. දැනටමත් පොර වෙනස්වීමකට ලක් වෙලා. මතකනෙ එදා කෝල් එක දීපු වෙලේ වෙච්ච සිද්ධිය. ඔයාගෙ කෝල් එකට වඩා පෙරාගෙ කෝල් එක ලොකු වෙලා.. දේදුන්නෙ ලස්සන පාට වලට ටෙඩිය අහු වෙලා. හැබැයි ටෙඩිය දන්නෙ නැහැ දේදුන්න මැකිල යනව කියල ඉක්මනටම.. ටෙඩියටත් ටුවිස්යට වෙච්ච දේම තමයි අන්තිමට... මට දුක උඹ ගැන තමයි පැරිසො :(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මෙතන නිකං ටැග් ගැහි ගැහි ඉන්න එපා සහෝ.. සහෝටත් මටත් එක්සත් දේශයටම (සිංහලෙන් කීවොත් යුනයිටඩ් නේශන් එකටම) වැඩක් ඇති වැඩ මෙච්චර තියෙනකොට ඇයි මේ.. :dull:

    ඒ නිසා යන්න. යන්න සහෝ.. වැඩ කරන්න..
    සහෝ දවල්ට කාලද? මේ පැත්තේ ආවොත් මම කෑමට එලියට එක්ක යන්නම්. පළතුරු යුශ අරන් දෙන්නම්.. :yes:
    :rolleyes::eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මොකා....ක් හරි කොස් ඇටයක් බාවනව ඇති කුමා ලව්වා :rolleyes:

    විකාරද? ඌ රටට සහ ලෝකයටම වැඩක් ඇති වැඩක් කරමින් ඉන්නා බව මම දන්න නිසයි එහෙම කීවේ. මෙතන කාලා දාන්න කාලයක් උට නෑ..
    ඌ හොඳ එකා.. :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :oo::oo::frown::frown: බුදුඅම්මෝ.. මෙන්න පෙරා අයුතු යෝජනා කරනවෝ.... මම ඒ ජාතියෙ සමනළයෙක් නෙමෙයි මචන්.. අර ටුවිසය හරි ටෙඩිය හරි අල්ලගනින් උඹේ පළතුරු යුශ පොවන්න.. :angry::angry::angry:

    කන්න සහ බොන්න අරන් දෙන්නම් කියලා බ්‍රෝ කිව්වේ. මම එහෙම නැතුව බ්‍රෝ එක්ක වෙන මොකවත් කරන්න යන්න නෙමෙයි කතා කරේ.. :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පව් ටෙඩිය බබා... මම අලුතින් නරක් කරන්න දෙයක් නැහැ. දැනටමත් පොර වෙනස්වීමකට ලක් වෙලා. මතකනෙ එදා කෝල් එක දීපු වෙලේ වෙච්ච සිද්ධිය. ඔයාගෙ කෝල් එකට වඩා පෙරාගෙ කෝල් එක ලොකු වෙලා.. දේදුන්නෙ ලස්සන පාට වලට ටෙඩිය අහු වෙලා. හැබැයි ටෙඩිය දන්නෙ නැහැ දේදුන්න මැකිල යනව කියල ඉක්මනටම.. ටෙඩියටත් ටුවිස්යට වෙච්ච දේම තමයි අන්තිමට... මට දුක උඹ ගැන තමයි පැරිසො :(

    හා හා... පහෙන් පස්සේ දුක් වෙන්න බැරියෑ.. දැන් තියෙන වැඩ ඉවර කරා නම් හොඳ නැද්ද? :rolleyes: