මං විවාපත් එකෙක් බං....![]()
බැඳපු එකෙක් ආයේ කවදාවත් ස්ත්රී පරාණෙකට ආදරේ කොරන්න හීනෙන්වත් හිතන්නෑ.....දෙයියම්පා![]()

මං විවාපත් එකෙක් බං....![]()
බැඳපු එකෙක් ආයේ කවදාවත් ස්ත්රී පරාණෙකට ආදරේ කොරන්න හීනෙන්වත් හිතන්නෑ.....දෙයියම්පා![]()

කන්න සහ බොන්න අරන් දෙන්නම් කියලා බ්රෝ කිව්වේ. මම එහෙම නැතුව බ්රෝ එක්ක වෙන මොකවත් කරන්න යන්න නෙමෙයි කතා කරේ..![]()


පව් ටෙඩිය බබා... මම අලුතින් නරක් කරන්න දෙයක් නැහැ. දැනටමත් පොර වෙනස්වීමකට ලක් වෙලා. මතකනෙ එදා කෝල් එක දීපු වෙලේ වෙච්ච සිද්ධිය. ඔයාගෙ කෝල් එකට වඩා පෙරාගෙ කෝල් එක ලොකු වෙලා.. දේදුන්නෙ ලස්සන පාට වලට ටෙඩිය අහු වෙලා. හැබැයි ටෙඩිය දන්නෙ නැහැ දේදුන්න මැකිල යනව කියල ඉක්මනටම.. ටෙඩියටත් ටුවිස්යට වෙච්ච දේම තමයි අන්තිමට... මට දුක උඹ ගැන තමයි පැරිසො![]()






මොකක්ද මේ පෙරාගෙ අලුත් subject එක?
(den amathai viber eke
)
ow uba mage teddya narak karala
den eyata ube calls lokui mage ewata wada![]()
![]()
ane manda bro.. pera den meke inna kollo okoma narak karanna aran![]()
(den amathai viber eke
)

මොකක්ද මේ පෙරාගෙ අලුත් subject එක?




අලුත්?? හොද අලුත්... පොර එදා ඉදලම සබ්ජෙක්ට් තමයි..![]()



කුමාර අයියා!!!!
ඔයා හොඳින් නේහ්...
ඔයා ඇති තරම් මෙතන මල් කඩන්න.. පෝස්ට් දාන්න...
හැබැයි ඔෆිස් වැඩ එහෙම අතපසු කරගන්න එපා හොඳේ...![]()



බඩම පල...
යකෝ.. හෙනම ගහල අකුලෝලම ගියා. කර කර හිටිය වැඩේ කෙළ වුනා. ඇප්ලිකේෂන් එක ක්ලෝස් වුනා. ෆයිල් කරප්ට් වුනා. ආයිත් මුල සිට..![]()
රිදේවිද මංදා කාට හරි....
මේ කන ගමන් ඉන්නේ. ෆෘට් ඇන්ඩ් නට් එක්ක චොකලට් අයිස්ක්රීම් නෙමෙයි. චොකලට් චිප් අයිස්ක්රීම්
මෙතන එක්කෙනෙක්ගේ ආසම අයිස්ක්රීම් එක ෆෘට් ඇන්ඩ් නට්

ලීටර් කීයේ එකක්ද ඕනේ??
මොනාද ඕනේ ෆ්ලේවර්ස්??



අන්න දතක් ගලවන්න අවස්ථාවක්..
ඇන්න වරෙන් ලීටර් 4 ෆෘට් ඇන්ඩ් නට් එකක් අද හවස 5 ට කලින්....![]()



api duk wenne na owata !![]()
apita epa ice cream.. api kanne na ice cream !![]()
owa raha na na namai !![]()
![]()
ubama owa kala meriyan![]()
අන්න දතක් ගලවන්න අවස්ථාවක්..
ඇන්න වරෙන් ලීටර් 4 ෆෘට් ඇන්ඩ් නට් එකක් අද හවස 5 ට කලින්....![]()
oyath mata napuru kam karanawa den
අලුත්?? හොද අලුත්... පොර එදා ඉදලම සබ්ජෙක්ට් තමයි..![]()




ane manda bro.. pera den meke inna kollo okoma narak karanna aran![]()
(den amathai viber eke
)



දෙන්නම්. ඒත් අද නෙමෙයි..
අද 05ට කලින් එක්ක බෑ. හෙට හෝ සඳුදා.. අනිවා!!!![]()
![]()
ඒත් ඇයි ලීටර් 04ක්??![]()

