රජ-දවස..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,691
    7,886
    113
    මෙන්න මෙතන...
    රජෙකුගේ දවසක්

    6173090.jpg

    පුරාණ ලංකාවේ රජෙකුගේ දෛනික කාලසටහන මොන ආකාර වන්නට ඇත්ද?
    ඒ පිලිබඳ කරුණු සොයාබැලීමේදී "කඳවුරු සිරිත" නම් අපූරු ග්‍රන්ථයක් හමුවෙනවා. එම ග්‍රන්ථයෙන් විස්තර වන්නේ II වන පරාක්‍රමබාහු රජතුමාගේ දින චරියාවයි.
    II වන පරාක්‍රමබාහු යනු ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන නමක්. දඹදෙනිය රාජධානිය කරගනිමින්, ක්‍රි.ව. 1236 සිට ක්‍රි.ව. 1270 දක්වා වසර 34ක් රජකම් කල මෙතුමා තම පාලනකාලය තුලදී කාලිංගමාඝ, චන්ද්‍රභානු වැන්නන්ගේ විදේශ ආක්‍රමණවලට සාර්ථකව මුහුනදෙමින් ධාර්මික පාලනයක් ගෙන ගියා. එසේම විවිධ විශයන් ගැන මනා දැනුමක් තිබූ මෙතුමා "කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත" යන ගෞරව නාමයෙන්ද පිදුම් ලැබුවා.
    "කඳවුරු සිරිත" ග්‍රන්ථයෙන් විස්තර වන්නේ එතුමාගේ දින චරියාව වුවත්, පුරාණ ලංකාවේ බොහෝ ධාර්මික රජවරුන් මීට සමාන දින චරියාවක් පවත්වාගන්නට ඇතැයි අපට උපකල්පනය කිරීමට පුලුවන්.

    PDk4v2m.png

    gPE6W3y.png

    0PgZkcp.png

    EMMInKX.png

    ඒකත් මරු නේද බන්..හොදම සීන් එක තමයි බිසෝ ගබඩාවට ගිහින් පැය දෙකක් ගත කිරීම...:lol::lol::lol::lol::lol:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Dan inna ewnta nan බිසෝ ගබඩාවට giya gaman Badu yanawa. eka nisa Viagra gahala thamai yanne :yes::yes::lol:
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    if we think there are 20 women
    120 min / 20 = 6 minutes per woman. :cool:
    There should be more than 20 women I guess. maybe 30 - 50! OMG! රජා is so fucked! :lol::lol::lol:
    "අද නම් බෑ ඉතුරු ටික හෙට හොඳේ?" කියලා එනවා ඇති! :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,147
    113
    Gotland
    There should be more than 20 women I guess. maybe 30 - 50! OMG! රජා is so fucked! :lol::lol::lol:
    "අද නම් බෑ ඉතුරු ටික හෙට හොඳේ?" කියලා එනවා ඇති! :yes:

    may be he fuck 2-3 women and another 2-3 next day.

    I have questions,

    what other ladies do while king having sex with a woman? I mean even he join with 2 women, what rest of them do? watching?

    is there any record keeping as soon as king had sex with a woman? or king can remember what lady he fucked last night?
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    may be he fuck 2-3 women and another 2-3 next day.

    I have questions,

    what other ladies do while king having sex with a woman? I mean even he join with 2 women, what rest of them do? watching?

    is there any record keeping as soon as king had sex with a woman? or king can remember what lady he fucked last night?

    I think they keep a record! Like "Fuck history of the King" :yes::yes:
    And other queens may join in the scene or, they maybe fingering! :sorry::sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බිසෝ ගබඩාවට ගිහින් පැය දෙකක් කිරීම..., ------> ගබඩා ඉඩකඩ මදි වුනහම මත්තල එයාර්පෝට් එකෙත් බිසෝවරු ගබඩා කරල තියනවලු තාවකාලිකව.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,691
    7,886
    113
    මෙන්න මෙතන...
    බිසෝ ගබඩාවට ගිහින් පැය දෙකක් කිරීම..., ------> ගබඩා ඉඩකඩ මදි වුනහම මත්තල එයාර්පෝට් එකෙත් බිසෝවරු ගබඩා කරල තියනවලු තාවකාලිකව.

    ගොන් ජෝක් නොදා හිටු..:growl::growl: