☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කන්න සහ බොන්න අරන් දෙන්නම් කියලා බ්‍රෝ කිව්වේ. මම එහෙම නැතුව බ්‍රෝ එක්ක වෙන මොකවත් කරන්න යන්න නෙමෙයි කතා කරේ.. :sorry:

    ගොනා පොල්පැලේ පැත්තට හැරෙන්නේ ඔන්න ඔය විදිහට තමයි කියල අපි අහල තියෙනවා.. :yes::yes:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    පව් ටෙඩිය බබා... මම අලුතින් නරක් කරන්න දෙයක් නැහැ. දැනටමත් පොර වෙනස්වීමකට ලක් වෙලා. මතකනෙ එදා කෝල් එක දීපු වෙලේ වෙච්ච සිද්ධිය. ඔයාගෙ කෝල් එකට වඩා පෙරාගෙ කෝල් එක ලොකු වෙලා.. දේදුන්නෙ ලස්සන පාට වලට ටෙඩිය අහු වෙලා. හැබැයි ටෙඩිය දන්නෙ නැහැ දේදුන්න මැකිල යනව කියල ඉක්මනටම.. ටෙඩියටත් ටුවිස්යට වෙච්ච දේම තමයි අන්තිමට... මට දුක උඹ ගැන තමයි පැරිසො :(

    :(:(:(:(
    mokakda yako karana loku wade? aru ube body guard welane :growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රිදේවිද මංදා කාට හරි....







    මේ කන ගමන් ඉන්නේ. ෆෘට් ඇන්ඩ් නට් එක්ක චොකලට් අයිස්ක්‍රීම් නෙමෙයි. චොකලට් චිප් අයිස්ක්‍රීම්

    මෙතන එක්කෙනෙක්ගේ ආසම අයිස්ක්‍රීම් එක ෆෘට් ඇන්ඩ් නට්

    12632862_10153728997046418_931445481_o.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අලුත්?? හොද අලුත්... පොර එදා ඉදලම සබ්ජෙක්ට් තමයි.. :yes::yes::baffled::baffled:

    කුමාර අයියා!!!!
    ඔයා හොඳින් නේහ්... :cool::love:

    ඔයා ඇති තරම් මෙතන මල් කඩන්න.. පෝස්ට් දාන්න...
    හැබැයි ඔෆිස් වැඩ එහෙම අතපසු කරගන්න එපා හොඳේ... :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර අයියා!!!!
    ඔයා හොඳින් නේහ්... :cool::love:

    ඔයා ඇති තරම් මෙතන මල් කඩන්න.. පෝස්ට් දාන්න...
    හැබැයි ඔෆිස් වැඩ එහෙම අතපසු කරගන්න එපා හොඳේ... :)

    බඩම පල...
    යකෝ.. හෙනම ගහල අකුලෝලම ගියා. කර කර හිටිය වැඩේ කෙළ වුනා. ඇප්ලිකේෂන් එක ක්ලෝස් වුනා. ෆයිල් කරප්ට් වුනා. ආයිත් මුල සිට.. :cool::(:growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩම පල...
    යකෝ.. හෙනම ගහල අකුලෝලම ගියා. කර කර හිටිය වැඩේ කෙළ වුනා. ඇප්ලිකේෂන් එක ක්ලෝස් වුනා. ෆයිල් කරප්ට් වුනා. ආයිත් මුල සිට.. :cool::(:growl:

    ලීටර් කීයේ එකක්ද ඕනේ??
    මොනාද ඕනේ ෆ්ලේවර්ස්??
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    රිදේවිද මංදා කාට හරි....

    මේ කන ගමන් ඉන්නේ. ෆෘට් ඇන්ඩ් නට් එක්ක චොකලට් අයිස්ක්‍රීම් නෙමෙයි. චොකලට් චිප් අයිස්ක්‍රීම්

    මෙතන එක්කෙනෙක්ගේ ආසම අයිස්ක්‍රීම් එක ෆෘට් ඇන්ඩ් නට්

    api duk wenne na owata ! :dull:
    apita epa ice cream.. api kanne na ice cream ! :no:
    owa raha na na namai ! :no: :dull:
    ubama owa kala meriyan :angry: :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලීටර් කීයේ එකක්ද ඕනේ??
    මොනාද ඕනේ ෆ්ලේවර්ස්??

    අන්න දතක් ගලවන්න අවස්ථාවක්..
    ඇන්න වරෙන් ලීටර් 4 ෆෘට් ඇන්ඩ් නට් එකක් අද හවස 5 ට කලින්....:yes::yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්න දතක් ගලවන්න අවස්ථාවක්..
    ඇන්න වරෙන් ලීටර් 4 ෆෘට් ඇන්ඩ් නට් එකක් අද හවස 5 ට කලින්....:yes::yes::yes:

    දෙන්නම්. ඒත් අද නෙමෙයි.. :sorry:
    අද 05ට කලින් එක්ක බෑ. හෙට හෝ සඳුදා.. අනිවා!!! :yes: :yes: :yes:
    ඒත් ඇයි ලීටර් 04ක්?? :eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දෙන්නම්. ඒත් අද නෙමෙයි.. :sorry:
    අද 05ට කලින් එක්ක බෑ. හෙට හෝ සඳුදා.. අනිවා!!! :yes: :yes: :yes:
    ඒත් ඇයි ලීටර් 04ක්?? :eek:

    මට ලීටර් 3.5 යි ඉතුරු ටික මල පෙරේත බැල්ම දාන අය වෙනුවෙන් විසික් කරල දාන්න. අර අරය වෙනුවෙන් :shocked::shocked: