හදිස්සියකට එලියට පනින්න බැහැ පස්සෙ ඉන්න එවුන්ට.

ඔරිජිනල් තත්වෙ තියෙනවනම් ඕක ඒ කාලේ 10 ටත් ගියා... විදලා යන්න පුලුවන් වාහනේ හැබැයි...
තත්වේ නම් හොදයි. කොහොමත් ඉතිං අවුරුදු 24 පරණයිනේ...
විදින්නනම් පුළුවන්.
මේකේ fuel consumption කොහොමද?
තෙල් කෙරුවාව ගැන ඇහුවේ නෑ බං.. දන්න එකෙක් ලඟ ඔටෝ එකක් තිබ්බේ... පොඩ්ඩක් එලවලා බැලුවා විතරයි...
කොහෙද බන් උබ තොලොන්චිවෙලා හිටියේ ..
තොලොංචි වෙලා හිටියම කියන්න බෑ බං.. වැඩිය එලකිරියේ පෝස්ට් දැම්මේ නෑ... පොඩ්ඩක් අසනීප වෙලාත් හිටියා.. අනන් මනන් කේස් ගොඩයි.. 