Toyota Corolla_II - EL 43

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    toyota_corolla_ii_10920.jpg

    07.jpg

    75679785.jpg


    1500CC DOHC 16 Valve
    5F

    YOM 1991/ Reg 1994
    New Paint
    Beat barrel
    2 door

    කොච්චර වටිනවද?

    මේකේ fuel consumption කොහොමද?
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,874
    31,648
    113
    හදිස්සියකට එලියට පනින්න බැහැ පස්සෙ ඉන්න එවුන්ට.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔරිජිනල් තත්වෙ තියෙනවනම් ඕක ඒ කාලේ 10 ටත් ගියා... විදලා යන්න පුලුවන් වාහනේ හැබැයි...
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඔරිජිනල් තත්වෙ තියෙනවනම් ඕක ඒ කාලේ 10 ටත් ගියා... විදලා යන්න පුලුවන් වාහනේ හැබැයි...

    තත්වේ නම් හොදයි. කොහොමත් ඉතිං අවුරුදු 24 පරණයිනේ...
    විදින්නනම් පුළුවන්.

    මේකේ fuel consumption කොහොමද?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තත්වේ නම් හොදයි. කොහොමත් ඉතිං අවුරුදු 24 පරණයිනේ...
    විදින්නනම් පුළුවන්.

    මේකේ fuel consumption කොහොමද?

    තෙල් කෙරුවාව ගැන ඇහුවේ නෑ බං.. දන්න එකෙක් ලඟ ඔටෝ එකක් තිබ්බේ... පොඩ්ඩක් එලවලා බැලුවා විතරයි...
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    තෙල් කෙරුවාව ගැන ඇහුවේ නෑ බං.. දන්න එකෙක් ලඟ ඔටෝ එකක් තිබ්බේ... පොඩ්ඩක් එලවලා බැලුවා විතරයි...

    කොහෙද බන් උබ තොලොන්චිවෙලා හිටියේ ..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහෙද බන් උබ තොලොන්චිවෙලා හිටියේ ..

    අඩේ මචං.... :cool: තොලොංචි වෙලා හිටියම කියන්න බෑ බං.. වැඩිය එලකිරියේ පෝස්ට් දැම්මේ නෑ... පොඩ්ඩක් අසනීප වෙලාත් හිටියා.. අනන් මනන් කේස් ගොඩයි.. :D
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Gannawaanam hodata balala ganin.Number eka mokakda? Kohomath 9.0 - 11.5 wenakam owa thiyenawaa :yes: