Al Jenaibi International Automobiles තමයි මෙහෙ ඒජන්ට්. ඒකෙ වැඩ කරන කව්රුවත් දන්නේ නෑනේ.
bump
bump
bump
Al Janbi eka gena mukuth danne nedda??? Reputed company ekakda mchn .... Company eka awlk ehema nedda???
dannawanam wisthara tikak hoyala denna. loku udawwak
අපෝ නෑ. ලොකු කම්පැනි එකක් මචන්. අපේ බොසාගේ වාහනේ BMW. මෑන්ස් ඕකට තමයි දෙන්නේ සර්විස් එකට. මෙහෙ එකම ඒජන්ට් BMW වලට. ඇතුලේ වැඩ කරන අයගේ පඩි ගැන එහෙම දන්නේ නෑ මචන්. හැබැයි වැඩ කරන අයට ඇකොමොඩේෂන් ට්‍රාන්ස්පෝට් දෙනවා දන්න විදියට. මස්කට් සිටි එකේ කුරුම් වල තමයි BMW ෂෝ රූම් එක තියෙන්නේ.
bohoma isthuthiy mchn. information walata. Company eka gena thama dena ganna one wela thibune.
