එහෙම නං නෑ...
නමුත් ඇදුම කියන තත්ත්වයෙදී ඔය “උරන“ බෙහෙත් දිගටම ගන්න වෙනවා.

![]()
අද දින 12 වෙනි ආදර සංවත්සරය සමරන නාකි මධුසංඛයාටත් මධුසංඛ හාමිනේටත් මඤ්ඤං උයන වාසී හැමෝම එකසිතින් සුභපතමු..
දරු මල්ලන් වැඩි වැඩියෙන් ලැබෙන පවුල් ජීවිතයක් උන් දෙපලට ලැබේවා....
කෝ... සාදු කියපල්ලා ඉතිං
අප්පට සිරි....චතුරන්ග එකාට සුභ උපන් දිනයක් වේවා.

චතුරන්ග එකාට සුභ උපන් දිනයක් වේවා.
මේකේ නිකන් අරෙහෙට මෙහෙට ටැග් ගැහි ගැහි ඉන්න එවුන්ට සහ එකියන්ටයි මේ හොඳින් කියන්නේ...
"කුමාර බ්‍රෝ එහෙම කෝ? අද නැද්ද? කෝ කුමා? කුමාර අයියා කෝ? කුකුවා කෝ කුමාර කොහෙද ගියේ?අද කුමාර පේන්නවත් නෑ" කිය කිය උත් එක්ක තොඳොල් වෙන්න යනවා එහෙම නෙමෙයි. කුමාර කියන්නේ බොහොම වැදගත් රස්සාවක් කරන වගකිවයුතු විධායක ශ්‍රේණියේ නිළධාරි මහත්මයෙක්.. ඒ ඇත්තට සෑහෙන්න වැඩ රාජකාරි තියෙනවා. බොලා වගේ කාලය කාදමන එකෙක් නෙමෙයි ඌ..