☣☣ මඤ්ඤං උයන ☣☣ 6

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
එහෙම නං නෑ...
නමුත් ඇදුම කියන තත්ත්වයෙදී ඔය “උරන“ බෙහෙත් දිගටම ගන්න වෙනවා.

:confused::confused:

මට නොවේ....අපේ හාමිනේට....අද හුස්ම ගන්න අමාරු වෙලා එක්කන් ගියා බෙහෙත් ගන්න..... එතනදි අර දුම අල්ලලා ඕක ලියල දුන්න ගන්න කියල.....

පුරුද්දට යනවාද කියල ඇහුවාම කිව්වේ සති 6ක් අරන් නවත්තන්න පුළුවන් කියල.....පුරුද්දට යෑමක් නෑ කිව්වා
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    us-10-1.jpg

    අද දින 12 වෙනි ආදර සංවත්සරය සමරන නාකි මධුසංඛයාටත් මධුසංඛ හාමිනේටත් මඤ්ඤං උයන වාසී හැමෝම එකසිතින් සුභපතමු..
    දරු මල්ලන් වැඩි වැඩියෙන් ලැබෙන පවුල් ජීවිතයක් උන් දෙපලට ලැබේවා....

    කෝ... සාදු කියපල්ලා ඉතිං

    සාදු සාදු සාදු.
    හැපි මෙවුවා එකක් වේවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උදේ පාන්දර ම තොපේ රුධිර ධාතුව සංශුද්ධ වනු පිණිස, පේරාදෙණි අගහරු මාලිගායහි වැඩ වසන දෙව් කුමාරවරුන් ගේ කතා වස්තුව මෙසේ ගෙන හැර පාම්හ..........

    https://www.facebook.com/campus.seteka/videos/974103469345309/?fref=nf

    සද්දෙ අඩු කරල අහපල්ලා...පට්ටයි ඕයි....
    මාර්ස් හොස්ටල් එකේ ඉන්න පොරවල් ගැන සහ (බහුතරයක් මෙඩ්ඩොසහ ඩෙන්ටො ඉන්නේ මේ හොස්ටල් එකේ) මාර්ස් හොස්ටල් එක (අගහරු භවන) ගැන.
    උදේ පාන්දර ම මූඩ් එක එන්හෑන්ස් කරන ගත්තා මේක බලලා.....
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේකේ නිකන් අරෙහෙට මෙහෙට ටැග් ගැහි ගැහි ඉන්න එවුන්ට සහ එකියන්ටයි මේ හොඳින් කියන්නේ...
    "කුමාර බ්‍රෝ එහෙම කෝ? අද නැද්ද? කෝ කුමා? කුමාර අයියා කෝ? කුකුවා කෝ කුමාර කොහෙද ගියේ?අද කුමාර පේන්නවත් නෑ" කිය කිය උත් එක්ක තොඳොල් වෙන්න යනවා එහෙම නෙමෙයි. කුමාර කියන්නේ බොහොම වැදගත් රස්සාවක් කරන වගකිවයුතු විධායක ශ්‍රේණියේ නිළධාරි මහත්මයෙක්.. ඒ ඇත්තට සෑහෙන්න වැඩ රාජකාරි තියෙනවා. බොලා වගේ කාලය කාදමන එකෙක් නෙමෙයි ඌ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේකේ නිකන් අරෙහෙට මෙහෙට ටැග් ගැහි ගැහි ඉන්න එවුන්ට සහ එකියන්ටයි මේ හොඳින් කියන්නේ...
    "කුමාර බ්‍රෝ එහෙම කෝ? අද නැද්ද? කෝ කුමා? කුමාර අයියා කෝ? කුකුවා කෝ කුමාර කොහෙද ගියේ?අද කුමාර පේන්නවත් නෑ" කිය කිය උත් එක්ක තොඳොල් වෙන්න යනවා එහෙම නෙමෙයි. කුමාර කියන්නේ බොහොම වැදගත් රස්සාවක් කරන වගකිවයුතු විධායක ශ්‍රේණියේ නිළධාරි මහත්මයෙක්.. ඒ ඇත්තට සෑහෙන්න වැඩ රාජකාරි තියෙනවා. බොලා වගේ කාලය කාදමන එකෙක් නෙමෙයි ඌ..

    ඒක තමයි සහෝ..
    මම මේ ඔෆිස් එකේ වැඩක් කරන ගමන් ඉන්නෙ. එක කොකටුවෙක් ඊයෙ ඉදන් වදම දෙනවා.. :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේකේ නිකන් අරෙහෙට මෙහෙට ටැග් ගැහි ගැහි ඉන්න එවුන්ට සහ එකියන්ටයි මේ හොඳින් කියන්නේ...
    "කුමාර බ්‍රෝ එහෙම කෝ? අද නැද්ද? කෝ කුමා? කුමාර අයියා කෝ? කුකුවා කෝ කුමාර කොහෙද ගියේ?අද කුමාර පේන්නවත් නෑ" කිය කිය උත් එක්ක තොඳොල් වෙන්න යනවා එහෙම නෙමෙයි. කුමාර කියන්නේ බොහොම වැදගත් රස්සාවක් කරන වගකිවයුතු විධායක ශ්‍රේණියේ නිළධාරි මහත්මයෙක්.. ඒ ඇත්තට සෑහෙන්න වැඩ රාජකාරි තියෙනවා. බොලා වගේ කාලය කාදමන එකෙක් නෙමෙයි ඌ..

    මොකෝ මේ ඊයෙ ඉඳන් කුමාගේ සුදු හුණු ගාන්නේ....

    ඌ ඊයෙ ඉඳන්ම මුරුංග අත්තේ:P