කාමයෙ වරවදා හැසිරීම පවක් නේද සහෝ...![]()
වරවදා හැසිරීම පවක් කියල නෑ සහෝ 

කාමයෙ වරවදා හැසිරීම පවක් නේද සහෝ...![]()

කුමාර සහෝ ඔයා
ආරංචියක් අවා මට පාටියක් ලෑස්ති කල්ල කියල ..!!කෝ ගනිල්ලා කාම බීම
උපන්දින සැමරුම් වලට නම් වැඩිය බර නැති උනත් ඉතින් හදවතින්ම සුභ පතපු උබල ඔක්කොටම බොහොම ස්තුතියි![]()
![]()
චතුවා තවත් අවුරුදුද්දකින් මරණය කරා මෙසේ සමීප වූ වගයි ..!!
ඉතින් මෙහෙම බලද්දී අමුතුවෙන් අමාරුවේ වැටෙන්න දෙයක් නෑ කිබුල් මාමේ ..මේ ඉපදීමට වැඩ තව අමාරුවේ වැටීමක් තියනවද

වරවදා හැසිරීම පවක් කියල නෑ සහෝ


මදැයි අනුන්ගේ වැරදි හොයන්න ගිහින් මාත් ඒ වැරැද්දම කරා.. නෙදකින් මම![]()


තොපිල මාව තවත් ඉක්මනට මරාවන්න නේ හදන්නේ .අඩියක් කිව්වේ ලාඩමක් වත් ද

ගල් තමය්..ගල් කන්න වෙන්නේ බන් තව ටික දවසකින් මට.තොට හෙලුප් කරන්නෙම නැහැ. හැමිණිය ගල් කාරයා ...![]()


මම නෙමෙයි සහෝ.. රංගුව තමයි. පොරගෙ රාජකාරිය තමයි ගල් කපන එක පොරට ඉතින් ඒක පුරුද්දට ගිහින් ගෙදරදිත් අයියත් එක්කත් ඒකම කරනවලු එක ගේ කනවලු ගේ කුරුල්ලා වගේ.. දුකට, තරහට අනිත් උන්ට පද හදනවලු.. පව් අප්පා..

..ඔයා මෙච්චර විස්තර දන්නේ කොහොමද ඉතින් 



සුභ උපන් දිනයක් වේවා චතුරංග එකා...![]()


උබට ලාඩමක් ගහන්නම් ඕනෙම නම්..අපිට ගස්ස්වපන් හොද බෝතලයක්
තොපිල මාව තවත් ඉක්මනට මරාවන්න නේ හදන්නේ .අඩියක් කිව්වේ ලාඩමක් වත් ද

ගල් තමය්..ගල් කන්න වෙන්නේ බන් තව ටික දවසකින් මට.
උබ උට කිවුවද සීන් එක![]()


අඩි දන්නෙවත් නැති එකෙක් මේ කතා කරන්නේ![]()

අර කෙල්ලගේ ආච්චි මැරිළලු..ආරංචිද බොලාට
එත් මේවගේ දේවල් ප්‍රසිද්දියේ කියන එක හරි නෑ නේද සහෝ..ඔයා මෙච්චර විස්තර දන්නේ කොහොමද ඉතින්
![]()

උබට ලාඩමක් ගහන්නම් ඕනෙම නම්..අපිට ගස්ස්වපන් හොද බෝතලයක්![]()


ඒ යුගයේ අඩිවලින් නතර උනේ නෑ නේ බන්අර කෙල්ලගේ ආච්චි මැරිළලු..ආරංචිද බොලාට

