මොකෝ මේ ඊයෙ ඉඳන් කුමාගේ සුදු හුණු ගාන්නේ....
ඌ ඊයෙ ඉඳන්ම මුරුංග අත්තේ
අත්තේ හිටියට මොකෝ.. අද ලීටර් 4 ක්ම ෆෘට් ඇන්ට් නට් අයිස් ක්රීම් ලැබෙනවා පෙරා ගානෙ

මොකෝ මේ ඊයෙ ඉඳන් කුමාගේ සුදු හුණු ගාන්නේ....
ඌ ඊයෙ ඉඳන්ම මුරුංග අත්තේ

අත්තේ හිටියට මොකෝ.. අද ලීටර් 4 ක්ම ෆෘට් ඇන්ට් නට් අයිස් ක්රීම් ලැබෙනවා පෙරා ගානෙ![]()

හොඳ දත නෙහ්![]()
උබ දෙන්න තාම @#$%^&*()_ඒක තමයි සහෝ..
මම මේ ඔෆිස් එකේ වැඩක් කරන ගමන් ඉන්නෙ. එක කොකටුවෙක් ඊයෙ ඉදන් වදම දෙනවා..![]()
පික්සුද? යාලුවන්ගෙන් දත් ගලවන්නෙ නැහැ. අනික කිඹුලගෙ වැඩේ අපිට පුරුදු නැහැ. මම මේ පෙරා සිය කැමැත්තෙන් බල කර කර දෙන නිසා අකමැත්තෙන් බාර ගන්නෙ.. යාලුවො තරහ වෙයි කියල..

චතුරන්ග එකාට සුභ උපන් දිනයක් වේවා.
අප්පට සිරි....
ඌට අදට 60යි ද?
සුබ උපන් දිනයක් ම වේවා!!
ඉක්මනින් අමාරුවේ වැටේවා!!!![]()
චතුරංග එකාටත් මහේෂ් බලු දොස්තරටත් සුබ උපන් දිනයක් වේවා..
චතුවට සුභ උපන්දිනයක් වේවා![]()

කෝ ගනිල්ලා කාම බීම 

උබ දෙන්න තාම @#$%^&*()_අත්තේ හිටියට මොකෝ.. අද ලීටර් 4 ක්ම ෆෘට් ඇන්ට් නට් අයිස් ක්රීම් ලැබෙනවා පෙරා ගානෙ![]()

ආරංචියක් අවා මට පාටියක් ලෑස්ති කල්ල කියල ..!!කෝ ගනිල්ලා කාම බීම
උපන්දින සැමරුම් වලට නම් වැඩිය බර නැති උනත් ඉතින් හදවතින්ම සුභ පතපු උබල ඔක්කොටම බොහොම ස්තුතියි![]()
![]()
චතුවා තවත් අවුරුදුද්දකින් මරණය කරා මෙසේ සමීප වූ වගයි ..!!
ඉතින් මෙහෙම බලද්දී අමුතුවෙන් අමාරුවේ වැටෙන්න දෙයක් නෑ කිබුල් මාමේ ..මේ ඉපදීමට වැඩ තව අමාරුවේ වැටීමක් තියනවද

මොකෝ කියන්නේ අඩියක් ගහමුද දුකට හරි සතුටට හරි

එහෙනම් වැඩේ කරහං....නැත්නම් මට අමතගන්න වෙයි උඹේ වැඩ පාඩු කලා කියල

චතුරංග එකාටත් මහේෂ් බලු දොස්තරටත් සුබ උපන් දිනයක් වේවා..

ආරංචියක් අවා මට පාටියක් ලෑස්ති කල්ල කියල ..!!කෝ ගනිල්ලා කාම බීම
උපන්දින සැමරුම් වලට නම් වැඩිය බර නැති උනත් ඉතින් හදවතින්ම සුභ පතපු උබල ඔක්කොටම බොහොම ස්තුතියි![]()
![]()
චතුවා තවත් අවුරුදුද්දකින් මරණය කරා මෙසේ සමීප වූ වගයි ..!!
ඉතින් මෙහෙම බලද්දී අමුතුවෙන් අමාරුවේ වැටෙන්න දෙයක් නෑ කිබුල් මාමේ ..මේ ඉපදීමට වැඩ තව අමාරුවේ වැටීමක් තියනවද

පේරෝ බලපන්කෝ බන් තාම මට අර වැඩේ කරගන්න බැරි උනා..ගේ කුමාරයත් මට හෙල්ප් කරේ නෑ..මට පිස්සු වගේ ඕයි

එදා සිංහල පන්තිය තාම අමතක නැහැ වගේ![]()

...
ඒ මතං...මහේශ් කිව්වේ මහේශ් සේනාධීර අයිය නේද?
මං පොරගේ මින්මැදුර ත්රෙඩ් එක දැකල තමයි මුලින්ම එළකිරි ආවේ![]()

මේහ්...එහෙනං අඩියක් ගහමුද?
උඹ කියන හැටියට කෝමත් මරණයට ළංවෙන එකනේ![]()