෴ මෙන්න හොද Movie මැනේජර් එකක් ෴
ෆිල්ම් බලන, TV series බලන, Music Video, Trailers මේවා
බලන කට්ටිය මේවා එකතු කරනවා. යාලුවන්ට පෙන්නන්න,
පස්සේ බලන්න, share කරගන්න. ඉතින් එහෙම එකතු
කරන අයට පට්ට Movie Manager software එකක් තමයි
මේ දෙන්න යන්නේ.
ගොඩක් කට්ටිය මේක ගැන දන්නවා ඇති. ඉස්සර XMBC
කියලා ආවේ. දැන් Kodi කියන නමින් එන්නේ. Screen shot
ටිකක් බලලා ඉන්නකෝ..

ආසයි නේ.

වැඩි විස්තර ඕනි නැහැ මෙන්න බාගන්න. මේක Apple,
Linux, Windows , Android ඕනි මගුලක වැඩ.
Kodi 15.2 "Isengard"
http://kodi.tv/download/
මේකේ 16.0 beta version අවිත් තියෙනවා.
ඒක නම් සුප්පා..
http://kodi.tv/kodi-16-0-jarvis-release-candidate-1/
මේකෙදි කරන්නේ අපේ HDD එකේ තියෙන TV series /
Movies මෙයා Scan කරනවා. මේ වැඩේ හරියට වෙන්න
නම්. ලස්සනට අපේ ලග තියෙන TV series Kodi වල
පෙන්නන්න නම් මෙන්න මේ ටික කරන්න ඕනි.
TV series Name (Year) -->
TV series Name Season # -->
TV series Name Season Number Episode Number
Ex:
Arrow (2012) -->
Arrow Season 2 --> Arrow S02E02
වැඩි විස්තර
http://kodi.wiki/view/Naming_video_files/TV_shows
තව මේකේ වැඩ කෑලිගොඩාක් තියෙනවා. Music Visualization ,
Addon support (utorrent, Jdownloader).
අතපත ගාලම බලන්න. කොහොමද බාන්ඩේ කියලා.