Canon vs Nikon ---best pic

fairy

Junior member
  • Dec 3, 2007
    428
    8
    18
    Machanla man DSLR cam ekak ganna yanne danna aya kiyanawada me brand deken mokadda hodama pic quality tiyena eka kiyala canon 700d vs nikon 3200d plzzz
     
    • Like
    Reactions: awjas2621

    hunk

    Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    If you use for normal photography go for nikon. But dont go for 3200 go for 5200/5300/5500/7000/7001/7002
    I heard 3200 is not much worth for money. I have canon 700D im very unhappy with. Im thinking to go for nikon.:yes:
     

    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    එහෙම අවුලක් නැහැ බ්‍රෝ..එක එක්කෙනාගේ ටේස්ට් එක අනුව වෙනස් වෙනවා මචන් canon ද nikon ද කියන එක..සමහරු nikon එකේ shutter sound එකට ආසයි, තව සමහරු canon එකේ interface එකට ආසයි.කොයි වෙනස තිබුනත් ඒක සාපේක්ෂයි බන්.මන් ඔය දෙකම use කළා.දෙකම වරදක් නැහැ.canon ලගේ සීන් එක බන් ෆොටෝස් වල පොඩි color enhancement එකක් තියෙනවා. nikon ලා ගොඩක් වෙලාවට original colors ම දෙනවා.ඕක තමා තියෙන වෙනස.මගේ පලවෙනි භාණ්ඩේ 700D එකක් බන්..පට්ට machine එක.අවුලක්ම නැහැ ගනින්.ඉගෙන ගන්න කෙනෙක්ට පට්ට භාණ්ඩේ.. ජය..!!
     

    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    එහෙම කියන්ඩ තරම් වෙනසක් නැහැ මහත්තයෝ..හරියට පොටෝ එකක් ගන්න දන්නවනම් ඔය කොයි එකත් එකයි.ඒක ගැන බය වෙන්න එපා.තමන්ගේ අවශ්‍යතාව අනුව කැමරාව තෝරාගන්න.අනික ඉතින් entry level, mid range & professional කියලා කැමරාවලත් වර්ග තියෙනවනේ.mid range නිකොන් එකකුයි entry level කැනන් එකකුයි compare කලොත් එන්නේ හාත්පසින්ම වෙනස් උත්තරයක්නේ බන්..image sensor එක අනුව ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා.ඒ හැර color enhancement හැර මේ වර්ග දෙක අතර වෙනසක් නොදකිමි...
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,743
    113
    If you use for normal photography go for nikon. But dont go for 3200 go for 5200/5300/5500/7000/7001/7002
    I heard 3200 is not much worth for money. I have canon 700D im very unhappy with. Im thinking to go for nikon.:yes:
    :lol::lol:

     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    දෙකේම වැඩි වෙනසක් නෑ. වැදගත් වෙන්නේ ඉස්සරහ ගැන හිතල බලද්දී. එකකට ගියොත් අනිකට පස්සේ මාරුවෙන්න අමාරුයි. එක ජාතියක ලෙන්සස් ම තියාගෙන ඉන්නව ගොඩක් දුරට. ගන්න කැමරාවට වඩා ලෙන්ස් ගැන හොයල බලපන්. :nerd:
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Best entry-level DSLR 2015: what to look for, which to buy

    http://www.techradar.com/au/news/ph...buying-guide-best-slrs-for-beginners-1251700#

    1. Nikon D3300
    2. Nikon D3200
    3. Canon EOS 750D (Rebel T6i)
    4. Nikon D5500
    5. Nikon D5300
    6. Canon EOS 700D (Rebel T5i)
    7. Canon EOS 1200D (Rebel T5)
    8. Pentax K-50
    9. Sony Alpha a58
    10. Pentax K-S1

    I'd personally say to go for D5500. D3200 too old now. And also check the price differences of Nikon and canon lenses even though there are other brands.
     

    dslasa

    Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    math nikon ekkak ban use karanne , Nikon D3300 entry level dslr ekkak ,
    mama thama igena ganawa , ekkka nisa ekka shape machan ,
    Pic quality ekkath sira
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ganna deyak hodete google bala hoyelaa ganne..,You tube gihin VDO quilty,review balanna..compare review,hode, nareke comments balanne,pics,lense..etc,eke parete hithela kalebele wela baduwak ganne yanne epa..mase 6 k withera hode ekak net eke hoyela balele ganne..entry level welete wadiye,hodete wiyedam keranne puluwan num hode dslr ekak gaththate kama nhah..habai dan nikon thama godak aye ganne,nikon welete hode dslr,canon welete hode Point and shoot camera ..Jaya..:yes:

    camera ekak ganne kalin,mewa balanne...EK lage wadegath camera threads daala thibuna..:)

    https://www.flickr.com/groups/canoneos700d/

    https://www.flickr.com/groups/canon700d/

    https://www.flickr.com/groups/2160827@N25/

    http://www.photographyblog.com/reviews/canon_eos_700d_review/

    http://www.techspot.com/products/cameras/canon-eos-700d-rebel-t5i.88583/

    http://cameradecision.com/compare/Nikon-D3200-vs-Canon-EOS-700D

    http://digital-photography-school.com/how-to-buy-a-dslr-camera/

    https://www.google.lk/search?site=&...2.0....0...1c.1.64.hp..1.5.1315.0.9jvLTGhr-yY

    https://www.google.lk/search?q=dslr...3.3.0....0...1.1.64.serp..1.3.916.bOZnkk6kTVU
     
    Last edited: