canon 80D cam ekak ganna kiyala baluwe.nathnam nikon hodaida?. e budget ekata set wenna puluwan nikon ekak kiyanna nathnam.
bump ekak dagena yamu saho.....
bump ekak dagena yamu saho.....


80D eka ganin. Patta Cam eka. Mona wage dewal walatada use karanna hithan inne?
pre school wala podi lamainge photo ganna wage wada walata thamai bro.podi kale idanma podi idea ekak thibba photograpy walata
එහෙනම් auto focus points වැඩි, low light performance වලට හොද, continuous shooting වැඩි camera එකක් ගනින් මචං
pre school wala podi lamainge photo ganna wage wada walata thamai bro.podi kale idanma podi idea ekak thibba photograpy walata
තමාකැනොන් 80D එකට වඩා EOS M50 එක හොඳයි
කැනොන්ලා ගේ ඩුවල් පික්සල් ඔටො ෆෝකස් එක මරු වීඩියෝ වලට. නිකොන් වල වීඩියෝ පැත්ත ඔය රේන්ජ් එකේ ටිකක් අවුල්.
වීඩියෝනැතුව පොටෝ පැත්ත ගැන හිතනවා නං
නිකොන් D7200 + 18-140 එකයි 35mm f1.8 එකයි Godox v860 ii (N) එකයි ගන්න..
එහෙමත් නැත්තං සෝනි... A6300 , A6500 මරු..
හැබැයි ඉතිං බැටරි කනවා පුතෝ...
මං නං කියන්නෙ අළුතෙන් ගන්නවා නං... පුලුවං නං මිරර්ලස් එකකටම යන්න ඉතිං..
