2015 - 2016 MITSUBISHI'S FACE-LIFTED OUTLANDER PHEV SUV [GG2W]

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    දැන් බෑන්ක් DRAFT එක හරියන්නේ නැහැ. 39 ගෙවන්න වෙනවා . සැහෙන වාහන ප්‍රමාණයක් ගෙනාවා ගොඩක් අය ELECTRIC TAX ගහයි කියලා. මමත් හිතුවේ එහෙමයි. පුදුම ආණ්ඩුවක්. :growl::growl::growl:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    OUTLANDER PHEV රථය සදහා බදු වෙනසක් සිදුකර ඇත. කලින් අයකරනු ලැබුවේ අයවියයුතු මුලු බදුවලින් ELECTRIC රථවලට නියමිත බදුවන අතර.ඉතිරි කොටස BANK DRAFT එකක් හරහා පෙන්විය යුතුය.

    දැනට එම පටිපාටිය අවලංගුකර මේසදහා කලින් ලෙසම 3.9 M වලට ආසන්න අගයක් බදුවශයෙන් අයකර ගනී.